රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
​ රජයේ ආදායමෙන් සියයට 71.1ක් වැය වන්නේ පොලී ගෙවීමටය

2001 සිට 2020 දක්වා දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දේශීය සහ විදේශ ණයවලට ගෙවීමට සිදුවූ පොලී ගෙවීම් පහත දැක්වේ. 2020 වසරේ දී, ආදායමට සාපේක්ෂව පොලී අනුපාතයේ සීඝ්‍ර ඉහළ යෑමක් දැකගත හැකි විය. 2020 වසරේ දී, එකතු කරගත් ආදායම අඩු වීම මෙයට ප්‍රධානම හේතුවයි. 2019 වසරෙන් 2020 වසරට එන විට ආදායම, රුපියල් බිලියන 1891ක සිට, 1368ක් දක්වා පහත වැටුණේ ය. පොලී ගෙවීම් ද, රුපියල් බිලියන 901ක සිට රුපියල් බිලියන 980ක් දක්වා ඉහළ ගියේ ය.​

 
2020-11-17
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න