රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2020 ජූනි-අගෝස්තු කාලය සඳහා රජයේ වියදම් වෙන් කිරීම ​

2020 ජූනි-අගෝස්තු කාල සීමාව සඳහා මුදල් වෙන් කරමින් රජය විසින් 2020 මැයි 31 දින චක‍්‍රලේඛයක් නිකුත් කරන ලදිග ​

සමස්ථයක් වශයෙන් 2020 ජූනි 1 සිට අගෝස්තු 31 දක්වා කාලය සඳහා රුග බිලියන 1043 ක් වෙන් කර තිබේග ​

එම වෙන් කර ඇති මුළු මුදලින් 47්‍ර ක් ම ණය ගෙවීම් සඳහා වියදම් කෙරෙන අතර ඉන් රුග බිලියන 262 ක් :25% ක් ණය ආපසු ගෙවීම් සඳහා දල රුග බිලියන 224 ක් :22% ක් පොලී පොලී ගෙවීම් සඳහා ද වියදම් කිරීමට අපේක්‍ෂිත යග ​

 ​

ණය සහ පොලී ගෙවීම් හැරුණුකොට එම මුළු වියදම් මුදල රුග බිලියන 557 ක් වන අතර ඉන් රුග බිලියන 420 ක් :40% ක් පුනරාවර්තන වියදම් වෙනුවෙන් දල රුග බිලියන 137 ක් :13% ක් ප‍්‍රාග්ධන වියදම් වෙනුවෙන් ද වැය කෙරෙනු ඇතග පහත දැක්වෙන පරිදි එය විවිධ අංශ සහ අමාත්‍යාංශ අතරෙහි බෙදා දැක්වේග ​

2020-07-10
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න