රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශී‍්‍ර ලංකාවේ විදේශ ණය වාර්තාකරණයේ ගැටලු 3ක්

VeriteResearch විසින් කරන ලද අධ්‍යයනයකින් ශ්‍රී ලංකාවේ ණය වාර්තාකරණයේ ප්‍රධාන ගැටළු 3 ක් හඳුනාගෙන ඇත

  • ණය හිමිකාරිත්වය පිලිබඳ ඇති දුර්වල දෘශ්‍යතාවය
  • රාජ්‍ය ණය අඩු කර දැක්වීම  
  • ණය අවතැන්වීම/ විස්ථාපනවීම

මේ මගින් සෑම කාරණයක් පිළිබඳවම අවබෝධයක් ලබා දෙයි

ශ්‍රී ලංකාව චීනයට ලබා දී ඇති ණය බැඳීම් පිළිබඳව වාර්තා කිරීමේදී රාජ්‍ය හිමිකාර ව්‍යවසාය ණය ඇතුළත් නොවේ

මේ අනුව, ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතු ණය මහජන වාර්තාකරණයේ දී අවතක්සේරු කර ඇත

රජය සතු ව්‍යවසාය ණය ඇතුළුව චීනයට අපගේ ණය බැඳීම් 60% කින් ඉහළ යයි

මුලින් මධ්‍යම රජය විසින් වාර්තා කරන ලද ණය රජය සතු ව්‍යවසායන් කිහිපයකට මාරු කර ඇත

මෙම ක්‍රියාවල ප්‍රතිඑලය වන්නේ රාජ්‍ය ණයවල සැබෑ වටිනාකම නොවෙනස්ව පැවතුනද මධ්‍යම රාජ්‍ය ණය අඩු වටිනාකමකින් ප්‍රකාශ වීමයි

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ හිඟ ණය ශේෂය භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර නිතර මාරු කර ඇත.

මෑතකදී ජාතික විගණන කාර්යාලය විසින් මෙය සොයා ගන්නා ලදී: ශ්‍රී ලංකා වරාය අධිකාරියද භාණ්ඩාගාරයද දැනට මෙම ව්‍යාපෘතිය සඳහා ගෙවිය යුතු ණය වාර්තා නොකරයි.

2021-02-19
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න