මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
පොලී වියදම් රාජ්‍ය ආදායම ගිල ගනී
2023 දී ඉතිහාසයේ පළමු වතාවට රජය සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් පොලී ගෙවීම් සඳහා වැය කළ අතර එය රජයේ ආදායමෙන් 80% ක අගයක් සනිටුහන් කළේය. ඉහළ පොලී-ආදායම් අනුපාතය රටක ණය තිරසාරභාවයට දැඩි ලෙස හානිකර විය හැකිය. මෙම ඉහළ අනුපාතය ණය තිරසාරභාවය අවතක්සේරු කරමින් සහ අත්‍යවශ්‍ය රජයේ වියදම් සහ ආයෝජන සඳහා සීමිත ආදායමක් ඉතිරි කරමින් වැඩි වැඩියෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඇති කරයි. මෑත වසරවලදී පොලී -ආදායම් අනුපාතය හේතු දෙකක් නිසා ඉහළ ගොස් ඇත. 2019 දී බදු අඩු කිරීම නිසා ආදායම පහත වැටුණි දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස රජයේ ආදායම 2019 දී 12% සිට 2020 දී 9% දක්වා පහත වැටුණි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ 2019 දී අලුතින් තේරී පත් වූ රජය විසින් බදු අනුපාත කිහිපයක් අඩු කිරීමයි. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පොලී ගෙවීම් 6% ක් ලෙස පැවතියද, පොලී වියදම්, ආදායමේ ප්‍රතිශතයක් ලෙස 2019 දී 47% සිට 2020 දී 71% දක්වා ඉහළ ගියේය. ඉහළ පොලී අනුපාත සහ රජයේ ඉහළ ණය හේතුවෙන් පොලී පිරිවැය ඉහළ ගියේය 2021 ට පෙර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පොලී වියදම් 6% ලෙස පැවතියද, එය 2023 දී 9% දක්වා වැඩි විය. මෙයට හේතු වී ඇත්තේ (1) දේශීය පොලී අනුපාතික 10% ක තරම් අඩු අගයක සිට 25% ක් දක්වා වූ ඉහල අගයක් දක්වා 2021 පසු වකවානුවේ දී ශීඝ්‍රයෙන් ඉහල ගිය අතර- දැඩි මූල්‍ය තත්ත්වය හා විදේශීය මූල්‍යකරණය සඳහා ප්‍රවේශය සීමා වීම එම තත්ත්වයට උරදුන් ප්‍රධානතම හේතුකාරක වශයෙන් හඳුනාගත හැක. (2) මධ්‍යම රජයේ ණය ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2019 දී 81.9% සිට 2022 දී 114.2% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ලබාගත් අධික ණය සඳහා රජයට වැඩි පොලියක් ගෙවීමට සිදු වූ බැවින් පොලී වියදම් ඉහළ යාමට හේතු විය. පැහැර හරින ලද විදේශ ණය සඳහා වූ පොලී වියදම් ඇතුළත් වූයේ නම් මෙම පොලී මුදලේ අගය මීට වඩා වැඩි වනු ඇති බව ද සැලකිල්ලට ගැනීම වැදගත්ය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
මූල්‍යකරණය
මූල්‍යකරණය
රජයේ අයවැය හිඟය සඳහා මුදල් සැපයීම පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ක්ෂය වීමට එකම හේතුව කොවිඩ්-19 වසංගතය ද?
ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි විදේශ සංචිත 2019 දී ඩොලර් මිලියන 7,642 සිට 2021 අවසානය වන විට ඩොලර් මිලියන1,579 දක්වා පහත වැටි ඇත. වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily News
USAID to provide US$ 60 Mn assistance
Visiting USAID Administrator Samantha Power yesterday announced US$ 20 million in Humanitarian Assistance to Sri Lanka in addition to the US$ 40 million assistance to farmers announced on Saturday increasing the total allocation to the count...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Sri Lanka seeking US$ 3bn under IMF Extended Fund...
Sri Lanka is in talks with the International Monetary Fund (IMF) to borrow at least US$ 3 billion via the lender’s extended fund facility (EFF), sources familiar with the matter told Reuters.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
economynext
World Bank funds Sri Lanka Coronavirus vaccines, I...
World Bank credits and grants are funding Coronavirus vaccines, intensive care units, test kits, as well as 5,000 rupee cash grants for people in lockdown, a program review shows.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: මූල්‍යකරණය
Net Foreign Assets of the Central Bank t...
Net Foreign Ass...
Provincial Council Receipts and Expendit...
The finance commission makes an annual re...
කැසිනෝ සමාගම් දේශීය ආදායම් දෙපාර්තමේන්තු...
2015 වසරේදී රජය විසි...
Tariffs on Powdered Milk
Majority of Import taxes pertaining to milk powder were removed with effect from the 12th of Augu...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: අලාභයට හේ...
ලංකා...
Why Did the Budget Deficit Increase in 2...
Sri Lanka’s budget deficit has...
ශ්‍රී ලංකන් ගුවන් සේවය: මහජනයාට සිදු වූ...
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන් සම...
කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත සමාගම්වල ශ...
මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට අන...
Effectiveness of Tax Amnesty in Sri Lank...
On 9 July 2021, the government gazetted a...
page
3
of
5
‹
1
2
3
4
5
›
වීශේෂාංග
2023 මාර්තු මස වන විට, ශ්‍රී ලංකාව මෙවර ජාත්‍යන්තර...
ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර තිබෙන සැළසුමෙහි අන්තර්ගත ප්‍රගතිය මැනිය හැකි එකඟතාවලින් 25%ක්, 2023 මාර්තු මාසය අවසාන වන විට සම්පූර්ණ කර ඇති බවත්, නමුත් එක් ප්‍රධාන එකඟතාවක් &n...
වැඩිදුර කියවන්න
Large Scale Infrastructure, Small Scale Disclosure...
This article was compiled by Subhashini Abeysinghe and Chathuni Pabasara. Subhashini Abeysinghe is a Research Director at Verité Research and an eco...
වැඩිදුර කියවන්න
Government revenue set to rise by LKR 922 billion...
VAT revenue is projected to rise by LKR 305 billion in 2025, driving one-third of the total increase in government revenue. It is the single largest revenue source, contributing 32 percent of the government’s total revenue. Of this, LK...
වැඩිදුර කියවන්න