මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
අධ්‍යාපනය සඳහා රජය විසින් අඩුම මුදලක් වැය කරනු ලබන දකුණු ආසියාවේ රට ශ්‍රී ලංකාවයි
2022 දී, ශ්‍රී ලංකාවේ රජය විසින් – පළාත් සහ මධ්‍යම රජයන් යන දෙඅංශයම – ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම් ද ඇතුළුව අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණක් වන මුදලකි. මේ අනුව, දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා දරන වියදම් සැලකූ විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එම ලැයිස්තුවේ පහළම ස්ථානයයි. මීට හාත්පසින් වෙනස් අයුරින්, ඉන්දියාව, මාලදිවයින සහ ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට වඩා වැඩි ප්‍රමාණයක් පොදු අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන අතර ආකර්ෂණීය ලෙස ඒ සඳහා සියයට 8ක් වෙන් කරන භූතානය කලාපයේ මුල් තැන ගනී. පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්ෂේත්රයට අදාළ අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ත් 2 ත් අතර නොවෙනස්ව තිබී ඇති අතර අනෙකුත් බොහෝ දකුණු ආසියාතික රටවල් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනු ලබන වියදම ක්‍රමානුකූලව වැඩි කර ඇත. අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ශක්තිමත් ප්‍රතිඵල අත් කර ගෙන තිබුණ ද, විශේෂයෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම ආශ්‍රිතව අධ්‍යාපන ක්ෂේත්රය සැලකිය යුතු අයුරින් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් තවදුරටත් පවතින බව පෙනෙන්නට තිබේ. මානව ප්රාග්ධනය ගොඩනැඟීම තුළින් ඵලදායිතාව ඉහළ නැංවීමත් ආර්ථික වර්ධනයත් සිදු වන අතර අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බොහෝ සමාජ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් ඉතා වැදගත් වේ. සීමිත රාජ්‍ය ආදායම සහ වියදම් සීමාවන් හේතුවෙන්, අධ්‍යාපනයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීමේදී රජය විසින් වෙනත් අංශ සඳහා වෙන් කර ඇති අරමුදල් අධ්‍යාපන ක්ෂේත්රය වෙත යොමු කර තම අවශ්‍යතාවන්ට ලබා දිය හැකි ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍ය විය හැක. 2024 අයවැය මගින් එක් එක් ක්ෂේත්රය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පිළිබඳ විස්තර ඔබට මෙතැනින් ලබා ගත හැක. එම විස්තර කියවා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා රජයට වියදම් කපා හැරිය හැකි යැයි ඔබ විශ්වාස කරන ක්ෂේත්‍ර මොනවා ද යන්න පිළිබඳව ඔබේ අදහස් කමෙන්ටු ඔස්සේ අප සමඟ බෙදා ගන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
සෙවුම් ප්‍රතිඵල
ටැග්
සියළුම
ක්‍රියාකාරී සැළසුම
සැබෑ
වාර්ෂික වාර්තාව
විසර්ජන පනත
වත්කම් කළමනාකරනය
විගණන
බැංකුව
බැඳුම්කර
අයවැය
ශ්‍රී ලංකා මහ බැංකුව
වන්දි
රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුව
ආයතනික
කොවිඩ්
රේගු බද්ද
රේගුව
ණය කළමනාකරණය
ණය
හිඟ මූල්‍යකරණය
සංවර්ධනය
ආපදාව
මැතිවරණ
සේවක අර්ථසාධක අරමුදල
රැකියා නියුක්තිය
සේවක අර්ථසාධක අරමුදල
ආර්ථික සේවා ගාස්තු
ඇස්තමේන්තු
සුරාබදු
වියදම
විදේශ ණය
මුදල් පනත
මූල්‍යකරණය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය
සූදු බද්ද
ගැසට්
ප්‍රදාන
සෞඛ්‍යය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ආදායම් බදු
ණය
සාර්ව ආර්ථික විද්‍යාව
මුදල් අමාත්‍යංශය
මෝටර් වාහන
ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය
ජාතිය ගොඩනැගීමේ බද්ද
වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද
පාර්ලිමේන්තුව
කාර්ය සාධන වාර්තාව
ප්‍රසම්පාදනය
ප්‍රගති වාර්තාව
ව්‍යාපෘති ප්‍රගතිය
පළාත් සභා අයවැය
රාජ්‍ය මූල්‍ය
වේතනය
සංචිත
ආදායම
වංචා
විශේෂ වෙළඳ බද්ද
රාජ්‍ය සංස්ථා
මුද්දර ගාස්තු
රාජ්‍ය සංස්ථා
බදු නිදහස් කිරීම්
බදු සහන දීමනා
බදු ප්‍රතිසංස්කරණ
බදු ආදායම
බද්ද
විදුලි සංදේශ බද්ද
දුම්කොළ
එකතු කළ අගය මත බද්ද
වර්ෂය අනුව තෝරන්න
සිට
2018
2019
2020
2021
>
දක්වා
2018
2019
2020
2021
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
"SOE"
පනත් සහ ගැසට් පත්‍ර
රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෝටර් රථ ප්‍රසම්පාදනය
වැඩිදුර විස්තර මෙතැනින්
2017 මැයි මස ඇති වූ ල ගැලීම්, ගංවතුර හා නායයාම් තත්ත්වය මත විපතට පත් රාජ්‍ය ව්‍යවසායන්හි නිලධරයන්ට විශේෂ ණය අත්තිකරම් මුදලක් ලබා දීම
වැඩිදුර විස්තර මෙතැනින්
රාජ්‍ය ව්‍යවසායයන්හි සේවකයන්ගේ උපයන විට ගෙවීම් බදු අය කර ගැනීම
වැඩිදුර විස්තර මෙතැනින්
ආයතනික සමාජ වගකීම් (CSR) රාජ්‍ය සතු ව්‍යවසායන්හි (SOEs) ක්‍රියාකාරකම් ලෙස තාවකාලික අත්හිටුවීම ඉවත් කර ගැනීම
වැඩිදුර විස්තර මෙතැනින්
රැකියා ආදායමෙන් ආදායම් බද්ද අඩු කිරීම - රාජ්‍ය සතු ව්‍යවසායක (SOEs) සේවකයින්ගේ පුද්ගලික ආදායම් බදු අත්තිකාරම් - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුව (චක්‍රලේඛ අංක. PED 01/2023) (12/1/2023)
වැඩිදුර විස්තර මෙතැනින්
Expenditure Management and Business Sustainability of State of owned enterprises (SOEs)
වැඩිදුර විස්තර මෙතැනින්