රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකා වරාය අධිකාරිය වාර්ෂික වාර්තාව 2021
ආයතනය මෙන්ම ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්ගේ මූල්‍යමය කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අදාළ වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන, ඊට අදාළ සටහන් සහ විගණකාධිපතිගේ වාර්තාවද මෙම ලේඛනය තුළින් ඉදිරිපත් කෙරේ. මීට අමතරව, වරායේ සංඛ්‍යාලේඛන, වසර 10 ක සංඛ්‍යලේඛනාත්මක සාරාංශයක් (ඇතැම් මුද්‍රණවල පමණි) සහ වෙනත් සංස්ථාපිත තොරතුරුද ආයතනය පිළිබඳ විස්තීර්ණ දළ විශ්ලේෂණයක් ලබා දෙනු පිණිස ඇතුළත් කර තිබේ.
පිටුවෙහි PDF දර්ශනය