රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වාර්ෂික වාර්තාව 2022
ආයතනය මෙන්ම ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්ගේ මූල්‍යමය කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අදාළ වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන, ඊට අදාළ සටහන් සහ විගණකාධිපතිගේ වාර්තාවද මෙම ලේඛනය තුළින් ඉදිරිපත් කෙරේ. කළමනාකරණ සාකච්ඡාවක් හා විශ්ලේෂණයක් මෙන්ම මෙහෙයුම් ආශ්‍රිත හා මූල්‍යමය වශයෙන් තෝරාගත් විශේෂ අවස්ථාවල වසර 10 ක සාරාංශයක්ද ඉන් ඉදිරිපත් කෙරේ.
පිටුවෙහි PDF දර්ශනය