මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2022 වන විට මුල්‍ය දත්ත ප්‍රකාශයට පත් කර තිබුනේ රාජ්‍ය සංස්ථා 52න 11ක් පමණි!
මුදල් අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇති ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52න්, 2023 ජූනි මස 30 වන දින වන විට 2022 වර්ශය වන තෙක් සිය මුල්‍ය වාර්තා නිකුත් කර ඇත්තේ 11 ක් පමණි. මෙම ප්‍රගතිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නවතම වැඩසටහනේ කොටසක් ලෙස 2023 ජූනි මස අවසානය වන විට ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52 සඳහා මුල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම සමඟ නොගැලපේ. මුල්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය සංස්ථාහී විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මූල්‍ය වාර්තා නිකුත් කර ඇති සහ නිකුත් නොකළ රාජ්‍ය සතු ව්‍යවසාය (SOEs) ලැයිස්තුව සඳහා පිවිසෙන්න, Ministry of Finance - Sri lanka (treasury.gov.lk

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව කාර්යසාධන වාර්තාව 2016

යම් වර්ෂයක් සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින අනෙකුත් සියළුම ආයතන/දෙපාර්තමේන්තු විසින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය හා කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දැක්වේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
Apparel sector revenue totals US$ 1.17 bn in 1Q24
Sri Lanka’s paddy harvest to cross 5 MMTs next yea...
IMF recognises Sri Lanka as first in Asia to publi...
GDP grew at 4.5% during fourth quarter of 2023, bu...