රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
වෙළද හා ආයෝජන දෙපාර්තුමේන්තුව කාර්යසාධන වාර්තාව 2023
යම් වර්ෂයක් සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. දෙපාර්තමේන්තුව විසින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය හා කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දැක්වේ. මීට අමතරව, වෙළඳ ගිවිසුම් හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ ඉතා ප්‍රයෝජනවත් අවබෝධයක්ද එමඟින් ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය