රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකා රේගුව කාර්යසාධන වාර්තාව 2022
යම් වර්ෂයක් සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. දෙපාර්තමේන්තුව මෙන්ම ඒ් යටතේ ඇති සියළුම අංශ විසින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය හා කාර්ය සාධනය මෙමඟින් දැක්වේ. මීට අමතරව ආයතනයේ සමස්ත කාර්ය සාදනය පිළිබඳ සමාලෝචනයක්ද එමඟින් ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය