රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ජාතික අයවැය දෙපාර්තදේන්තුව කාර්යසාධන වාර්තාව 2018
යම් වර්ෂයක් සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අමාත්‍යාංශයේ මෙන්ම ඒ යටතේ ඇති සියළුම අනෙකුත් ආයතන/දෙපාර්තමේන්තු විසින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය හා කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දැක්වේ. මීට අමතරව, එම වසරේ අයවැය කළමනාකරණය කිරීම සහ ක්‍රියාවට නැංවීම පිළිබඳ සමාලෝචනයක්ද ඉන් ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ