රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය 2018
අනෙකුත් ප්‍රතිපත්ති හා ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ කාර්ය සාධනය ඇගැයීම සඳහා පවතින යාන්ත්‍රණය මෙහි සටහන් කර ඇත. ජාතික ඇගැයීම් ප්‍රතිපත්තියට ඇතුළත් මූලධර්ම හා ප්‍රතිපත්ති ප්‍රකාශන මෙම ලේඛනය මඟින් ඉදිරිපත් කෙරේ. ප්‍රතිපත්තියේ ඉලක්ක හා විෂය පථය සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලබා දී ඇති මාර්ගෝපදේශද මෙම ලේඛනයට ඇතුළත් කර ඇත.
පිටුවෙහි PDF දර්ශනය