රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මුදල් අමාත්යාංශය "විසර්ජන පනත් කෙටුම්පත - විසර්ජන පනත 2023
අයවැය පළමු වර කියවීම පදනම් කරගනිමින්, අදාළ අයවැය වර්ෂය තුළදී එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පිළිබඳව විසර්ජන පනත් කෙටුම්පත මඟින් දැක්වේ. අමාත්‍යාංශයීය මට්ටමින් පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් යන දෙවර්ගයටම වෙන් කිරීමට නියමිත අරමුදල්වල අනුඛණ්ඩනයක්ද මීට ඇතුළත් වේ.
පිටුවෙහි PDF දර්ශනය