රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව ක්‍රියාකාරී සැලැස්ම 2023
අදාළ වර්ෂය තුළ ඉටු කිරීමට නියමිත ව්‍යාපෘති / ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක දළ සටහනක් සහ සමාලෝචනයකි. දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම මඟින් එහි ව්‍යාපෘති හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් දක්වා ඇත. එමෙන්ම, සෑම ව්‍යාපෘතියක් සඳහාම එහි වගකීම්භාර නිලධාරී්න් පිළිබඳ විස්තර, ප්‍රමුඛතා මට්ටම, යෝජිත ප්‍රතිදාන සහ අපේක්ෂිත කාල රාමුද මෙම ලේඛනය මඟින් ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි