මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2025 වර්ෂයේ අලුත් අවුරුදු කැවිලි මේසයේ වියදම සියයට 7 කින් ඉහළ යයි!
2025 වර්ෂයේදී සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සකස් කරනු ලබන සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙල කිරීම සඳහා වන පිරිවැය, පසුගිය වසරට සාපේක්ෂව සියයට 7 කින් ඉහළ ගොස් ඇත. එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. අලුත් අවුරුදු සැමරුම්වලදී සම්ප්‍රදායිකව පැවත එන අලුත් අවුරුදු කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන ශ්‍රී ලාංකීය කැවිලි වර්ග රැසකින් යුක්ත වේ. 2025 දී ප්‍රධාන කැවිලි වර්ග අටෙන්, පහක මිල ගණන් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම, කිරිබත්වල මිල සියයට 57 කින් සහ කොකිස්වල මිල සියයට 35 කින් ඉහළ ගොස් ඇත - මෙම ආහාර වර්ග දෙකම පොල් සහ පොල්තෙල් බහුල ලෙස උපයෝගී කොට ගෙන නිපදවන ආහාර වේ. කැවිලි මේසයේ වියදම සමස්තයක් ලෙස ඉහළ යාමට මූලික වශයෙන් බලපෑවේ පොල් මිල ඉහළ යාමයි. පොල් මිල වාර්ශික ලක්ෂ්යමය වශයෙන් සියයට 80 කින් සහ පොල්තෙල් මිල සියයට 40 කින් ඉහළ ගොස් ඇත. නමුත්, අනෙකුත් බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් අඩු වී හෝ නොවෙනස්ව තිබී ඇත. තවද, 2019 ට සාපේක්ෂව, කැවිලි මේසය සඳහා වන පිරිවැය දෙගුණයකටවඩා වැඩි වී ඇත - 2024 දී 2.2 ගුණයකින් ඉහළ ගිය පිරිවැය, 2025 වසර වනවිට 2.4 ගුණයකින් ඉහළ ගොස් ඇත. . ( අංක. 1 ප්‍රදර්ශකය බලන්න) අංක. 1 ප්‍රදර්ශකය: කැවිලි වර්ගවල මිල ගණන් වෙනස් වීම 2019-2025 ( රුපියල් වලින්) පිළියෙල කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය සඳහා වන පිරිවැය අප්‍රේල් 2019 අප්‍රේල් 2023 මාර්තු 2024 මාර්තු 2025 කොකිස් (කෑලි 20 ) 232 529 457 618 කෙසෙල් (කිලෝග්‍රෑම් 1) 93 283 212 198 කිරිබත් (කෑලි 10) 72 163 165 258 අලුවා (කෑලි 15) 124 258 295 249 බටර් කේක් (කිලෝග්‍රෑම් 1) 370 935 842 754 කැවුම් ( කෑලි 20 ) 723 1483 1569 1668 දොදොල් (කිලෝග්‍රෑම් 1) 452 976 1001 1137 මුං කැවුම් (කෑලි 15) 221 546 529 531 අමුද්‍රව්‍ය සඳහා වන මුළු පිරිවැය 2,288 5,172 5,069 5,414

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
විදසුන්
සියළුම
කෘෂිකර්ම හා වාරිමාර්ග
Articles
2021 අයවැය
2022 අයවැය
2023 අයවැය
2024 අයවැය
Budget 2025
සිවිල් පරිපාලනය
ණය
ආරක්ෂාව හා මහජන සාමය
අධ්‍යාපනය
සේවක අර්ථසාධක අරමුදල
බලශක්තිය සහ ජල සැපයුම
පරිසරය
වියදම
මූල්‍යකරණය
සෞඛ්‍යය
International Monetary Fund
Maldives
ආදායම
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය
නාගරික සංවර්ධනය සහ නිවාස
ටැග්
හිඟ මූල්‍යකරණය
සියළුම
ක්‍රියාකාරී සැළසුම
සැබෑ
වාර්ෂික වාර්තාව
විසර්ජන පනත
වත්කම් කළමනාකරනය
විගණන
බැංකුව
බැඳුම්කර
අයවැය
ශ්‍රී ලංකා මහ බැංකුව
වන්දි
රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුව
ආයතනික
කොවිඩ්
රේගු බද්ද
රේගුව
ණය කළමනාකරණය
ණය
හිඟ මූල්‍යකරණය
සංවර්ධනය
ආපදාව
මැතිවරණ
සේවක අර්ථසාධක අරමුදල
රැකියා නියුක්තිය
සේවක අර්ථසාධක අරමුදල
ආර්ථික සේවා ගාස්තු
ඇස්තමේන්තු
සුරාබදු
වියදම
විදේශ ණය
මුදල් පනත
මූල්‍යකරණය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය
සූදු බද්ද
ගැසට්
ප්‍රදාන
සෞඛ්‍යය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ආදායම් බදු
ණය
සාර්ව ආර්ථික විද්‍යාව
මුදල් අමාත්‍යංශය
මෝටර් වාහන
ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය
ජාතිය ගොඩනැගීමේ බද්ද
වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද
පාර්ලිමේන්තුව
කාර්ය සාධන වාර්තාව
ප්‍රසම්පාදනය
ප්‍රගති වාර්තාව
ව්‍යාපෘති ප්‍රගතිය
පළාත් සභා අයවැය
රාජ්‍ය මූල්‍ය
වේතනය
සංචිත
ආදායම
වංචා
විශේෂ වෙළඳ බද්ද
රාජ්‍ය සංස්ථා
මුද්දර ගාස්තු
රාජ්‍ය සංස්ථා
බදු නිදහස් කිරීම්
බදු සහන දීමනා
බදු ප්‍රතිසංස්කරණ
බදු ආදායම
බද්ද
විදුලි සංදේශ බද්ද
දුම්කොළ
එකතු කළ අගය මත බද්ද
vote on account
දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
වර්ෂය අනුව තෝරන්න
සිට
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
දක්වා
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
ශ්‍රී ලංකාවට විදේශ ණය ගලා ඒම
පසුගිය වසර පහක කාලය තුළ (2017-2021) ශ්‍රී ලංකාව සෑම වසරකම ගත් ද්වි පාර්ශවික ණය වලින් වැඩි ප්‍රමාණයක් ගත්තේ චීනයෙනි. 2021 දී චීනය ඇමෙරිකානු ඩොලර් මිලියන 947 ක් ලබා දුන් අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 809 ක් චීන සංවර්ධන බැංකුවෙන් වෙළඳපල ණය ලෙස ලබා ගන්නා ලදී. පසුගිය වසර පහ තු...
2022-09-14
විශ්ලේෂණය බලන්න
PF Decoded : Episode 1
How much debt is too much debt ? Sri Lanka’s debt has reached unprecedented levels in the recent past. Analyst Anushan Kapilan covers what debt is, how it can be measured and be quantified.&nb...
2022-02-21
විශ්ලේෂණය බලන්න