නිදහස් හා විවෘත ප්‍රවේශය
කෝවිඩ්-19 රජයේ ආදායමට කුමන ආකාරයට බලපායිද? අත්‍යවශ්‍ය භාණ්ඩ හැරුණු කොට, වෙනත් භාණ්ඩ වර්ග කිහිපයක්ම සඳහා ආනයන සීමා පැනවීමට ශ්‍රී ලංකා රජය මෑතකදී කටයුතු කළේය. එහෙත්, දැනටමත් අවහිරව පවතින රජයේ ආදායම මත මෙමගින් සැලකිය යුතු මට්ටමේ අයහපත් බලපෑමක් එල්ල විය හැක.