නිදහස් හා විවෘත ප්‍රවේශය
1959 සිට 2021 දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායමේ වාර්ෂික සාමාන්‍යය 16%කි. 2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම8% කට අඩු විය, එය වාර්ෂික සාමාන්‍යය අගයෙන් භාගයකි. එසේම එම අගය 1959 සිට අද දක්වා දසක 6ක් තුල වාර්තා කළ අවම අගයද වේ.