නිදහස් හා විවෘත ප්‍රවේශය
1950 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන් 16කට එළැඹිණි. මෙම තොරතුරු ප්‍රස්තාර මගින් පෙන්වන්නේ ශ්‍රී ලංකාව එම වැඩසටහන් සම්පූර්ණ කරන ලද ආකාරයයි.