නිදහස් හා විවෘත ප්‍රවේශය
2021 නොවැම්බර් අවසන් වන විට මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,414ක් වන අතර එහි 63%ක් දේශීය ණයද ඉතිරි 37% විදේශ ණයද වේ . දේශීය ණයවලින් වැඩි ප්‍රමාණයක් (රුපියල් බිලියන 6,789 ) භාණ්ඩාගාර බැඳුම්කර වන බහුතරයක් විදේශ ණය (රුපියල් බිලියන 2,637), ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වේ.