නිදහස් හා විවෘත ප්‍රවේශය
ෘැිජරසචඑසදබථ අධ්‍යාපන අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති 1500 ක් පමණ අරමුදල් නොමැති වීම හේතුවෙන් අතරමග නවතා දමා තිබුණු බව ජූලි මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන ලදිග අධ්‍යාපන අංශයේ වියදම් ආශ්රිත ප්‍රතිඥාවලින් බැහැරව කටයුතු කිරීම පසුගිය කාලයේ ආණ්ඩු කිහිපයකටම අදාළව බලපැවැත්වුණු ගැටළුවකිග