මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
සැප්තැම්බර් මාසය වන විට IMF වැඩසටහනේ විනිවිදභාවය මෙතෙක් වාර්තා වූ අඩුම මට්ටමේ විනිවිදභාවයේ ද්විත්ව ඌනතාවයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ 17 වැනි වැඩසටහනේ හඳුනාගත් කැපවීම් 100 නිරීක්ෂණය කරන මාර්ගගත වේදිකාවක් වන Verité Research හි IMF මීටරයෙහි නවතම යාවත්කාලීනය පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් අවසානය වන විට අවසන් කිරීමට නියමිත කැපවීම් 71 න් 40 ක් පමණක් ඉටු කර ඇති බවයිි. මාර්තු මාසයේ IMF වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව ප්‍රගතිය අතින් මෙන්ම විනිවිදභාවය අතින් මෙතෙක් දකින්නට ලැබුණු දුර්වලම මට්ටම IMF මීටරයේ මෙම සැප්තැම්බර් මස යාවත්කාලීන කිරීමෙන් පෙනෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් කියයි. සැප්තැම්බර් අග වන විට සම්පූර්ණ කිරීමට නියමිත කැපවීම්වලින් 30%ක පමණ තත්ත්වය ‘නොදනී’ මට්ටමේ සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ආණ්ඩුව ඉටුකළ යුතුව තිබෙන විශේෂිත කැපවීම් 04න් 03ක්ම තවමත් පවතින්නේ ‘ඉටුකර නොමැති’ මට්ටමේ වීම එයට හේතුව යි. IMF වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයේ විනිවිදභාවය දෙආකාරයකින් හීනව යමින් පවතින බව එනම් ‘විනිවිදභාවයේ දිවිත්ව ඌණතාවයක්’, IMF මීටරයේ සැප්තැම්බර් යාවත්කාලීන කිරීමෙන් අනාවරණය අනාවරණය වන තවත් කාරණයකි. මෙම තත්ත්වය, 1. වැඩසටහනේ ප්‍රගතිය කෙසේදැයි දැනගැනීමට පවතින හැකියාව තවදුරටත් දුර්වල වෙමින් පැවතීම සහ 2. සිය කටයුතුවල විනිවිදභාවය වර්ධනය කිරීම සදහා වන කැපවීම් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත්ව තිබීම, යන ප්‍රධාන ගැටලු දෙක හරහා පෙන්වා දිය හැකිය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
International Monetary Fund
International Monetary Fund
Insights and analysis on the 2023 IMF programme.
CBSL more Optimistic than the IMF
According to the Annual Report of the Central Bank of Sri Lanka (CBSL) published for the financial year 2022, projected real Gross Domestic Product (GDP) growth was higher than the International Monetary Fund's (IMF) projection.
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Third review approved by IMF, SL to get next US$ 3...
IMF and Sri Lanka agreed on the third review of the Extended Fund Facility (EFF), unlocking US$333 million, subject to conditions.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily FT
President urges IMF to adopt balanced approach in...
President Anura Kumara Dissanayake stressed the need for a balanced IMF approach that addresses fiscal challenges while prioritizing social welfare, efficient resource use, and anti-corruption measures to rebuild public tru...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Economy Next
IMF says “strong expectation” on Sri Lanka deal wi...
Sri Lanka is making strides towards financial stabilization as it moves towards agreements with commercial creditors, including discussions with the International Monetary Fund (IMF). The IMF Communications Director, Julie Kozack, expressed...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: International Monetary Fund
මාධ්‍ය නිවේදනය IMF වැඩසටහවේ ජූනි මාසය ඉව...
ඉටු වනා ළ ැපවීම් සංඛ්‍යාවේ වර්චධ්නයක්- ඉටු මනාකළ කැපවීම් සං...
මැයි මාසය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර...
වෙරිවේ රිසර්ච් 'IMF මීටරය' අනුෙ,...
CBSL more Optimistic than the IMF
According to the Annual Report of the Cen...
Sri Lanka failed 2 IMF commitments & met...
An IMF Programme usually has four main ty...
2023 මාර්තු මස වන විට, ශ්‍රී ලංකාව මෙවර...
ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අර...
ශ්‍රී ලංකාව සිය මණ්ඩල මට්ටමේ ගිවිසුම සුර...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන මාතෘක...
රටවල් 148ක් අතරින් ශ්‍රී ලංකාව 2023 දී අ...
ලෝක බැංකු ගෝලීය ආර්ථික අපේක්ෂා වාර්තාවට අනුව (ජනවාරි 2023 ප්‍රකා...
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...
ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...
1950 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගැනීමෙන්&n...
page
2
of
2
‹
1
2
›
වීශේෂාංග
2022 වන විට මුල්‍ය දත්ත ප්‍රකාශයට පත් කර තිබුනේ රා...
මුදල් අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇති ...
වැඩිදුර කියවන්න
For Sri Lanka, A Governance-Linked Bond Might Just...
This article was compiled by Dr. Nishan de Mel. Dr. Nishan de Mel is the Executive Director of Verité Research and an economist with extensive acade...
වැඩිදුර කියවන්න
Backwards in blacklisting: Enabling corruption in...
Subhashini Abeysinghe is a Research Director at Verité Research and an economist specializing in international trade. Subhashini has worked for the Ceylon Chamber of Commerce (CCC) for nearly 10 year...
වැඩිදුර කියවන්න