මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
වෙන්කළ මුදල් නැවත වෙන් කිරීමෙන් මැතිවරණයකට මුදල් යෙදවිය හැකිය
2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 4.4ක් සහ රුපියල් බිලියන 5.7ක් වැය විය. 2020 මහ මැතිවරණය පවත්වනු ලැබුවේ කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එය පෙර මැතිවරණවලට වඩා වැඩි පිරිවැයක් දැරීමට හේතු විය. වත්මන් තත්වය තුළ මැතිවරනයක් ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට උපකාර වන දේශපාලන ස්ථාවරත්වය යම්තාක් මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත. රජයේ මූල්‍ය සීමාවන් සැලකිල්ලට ගෙන, මැතිවරණයකට මුදල් යෙදවීම සඳහා අරමුදල් තිබේද යන්න ප්‍රශ්නයට ලක් වේ. 2022 දී රජය විසින් ගනු ලබන තෝරාගත් වියදම් තීරණ හා සැසඳීමේ දී මැතිවරණයක පිරිවැය ග්‍රැෆික් සටහන මගින් නිරූපණය කෙරේ. 2022 දී රජය දේශීය අරමුදල් මගින් ඉදි වෙන ආරක්ෂක ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 19 ක් සහ ආරක්ෂක මූලස්ථානයක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 12 ක් වෙන් කරන ලදී. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ දීමනා රුපියල් බිලියන 7.3 කි. ඒ සියල්ල මැතිවරණයක් පැවැත්වීමට යන වියදමට වඩා වැඩිය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
සිවිල් පරිපාලනය
සිවිල් පරිපාලනය
සිවිල් පරිපාලනය සම්බන්ධ රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
Purification Corrupted
Find out how a much-needed water purification project in Sri Lanka became riddled with corruption and abuse of power due to the lack of a national procurement law.For more...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
‘It can be done’ attitude needs promotion - EDITOR...
Sri Lankans in general need an attitude change in every possible sphere. The attitude of youth at present is that they should leave this island as soon they complete their school education.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Ceylon Today
Development Lotteries Board achieves Rs 3B in prof...
With the objective of funding the President’s Fund for public services and the Mahapola Higher Education Scholarship Fund, the Development Lotteries Board (DLB) which was founded by Act No. 20 of 1997 has recorded Rs.3 billion in profits for the first time, achieving the annual revenue targ...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily Mirror
Exports down for second month in Nov. as global ec...
Sri Lanka’s earnings from exports declined for the second consecutive month in November while the trade deficit widened from the previous month, as the global economy slows down amid decades-high inflation and rise in interest rates to tackle the surging prices.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: සිවිල් පරිපාලනය
Purification Corrupted
Find out how a much-needed water purifica...
ශ්‍රී ලංකාව: දකුණු ආසියාවේ අනෙක් රටවලට ස...
Sr...
The Problem with Procurement
Sri Lanka’s lack of compliance with the RTI Act and failure to...
Is Maldives going down Sri Lanka's path?...
The graphs below depict the Primary Balan...
2022 වන විට මුල්‍ය දත්ත ප්‍රකාශයට පත් කර...
...
The Alternatives to Universal Tax Regist...
This note argues that the Sri Lankan government’s recent proposal to implement universal ta...
ජාත්‍යන්තර කාන්තා දිනය
ඉහත පෙන්වා ඇති පරිදි, ශ්‍රී ලංකාවේ කාන්තාවන් ශ්‍රම වෙළඳපොළට පිවිසීමේ සම්භාවිතාව පිරිමින්...
ශ්‍රී ලංකා වරාය අධිකාරිය - ලාභ ලබන රජය ස...
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2015 වසරේ ...
විගණකාධිපති වාර්තාවේ ඉස්මතු කර ඇති ප්‍රධ...
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
වෙන්කළ මුදල් නැවත වෙන් කිරීමෙන් මැතිවරණයකට මුදල් ය...
2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 4.4ක් සහ රුපියල් බිලියන 5.7ක් වැය විය. 2020 මහ මැතිවරණය පවත්වනු ලැබුවේ කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එය පෙර මැතිවරණවලට වඩා වැඩි පිරිවැයක් දැරීමට හේතු විය. වත්මන් තත්වය තුළ මැතිවරනයක් ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කිරී...
වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව 2022 වසරේ රජයේ වියදම් සඳහා මුදල් යෙදවූ...
2022 වර්ෂය සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 4,472 කි. එයින් මුළු ආදායම සහ ප්‍රතිපාදන වලින් ආවරණය කළ හැක්කේ වියදම් වලින් 45% ක් පමණක් වන අතර ඉතිරි 55% ණය ගැනීම් හරහා මූල්‍යනය කර ඇත. 2022 වර්ෂය සඳහා...
වැඩිදුර කියවන්න
What Caused the Rise in Tax Revenue from 2021 to 2...
In the Central Bank's Annual Report for 2022, the government's revenues witnessed a notable surge of 38%, soaring from Rs 1,484 billion to Rs 2,013 billion. A c...
වැඩිදුර කියවන්න