මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2014 සිට ඉදිරියට ශ්‍රී ලංකාවේ සංචිතවල සංයුතියේ වෙනස
2022 පෙබරවාරි වන විට වාර්තා වුණු දළ නිල සංචිතය ඇ.ඩො මිලියන 2,311 ක් වූ අතර ඉන් 98% ක් (ඇ.ඩො මිලියන 2,242) මාස 12 ක් තුළ කල් පිරෙන කෙටි කාලීන හුවමාරු ගනුදෙනුවලින් සමන්විත විය. විදේශ සංචිත ඇගයීමේදී, සංචිතවල ප්‍රමාණය සහ ගුණත්වය කෙරෙහි ද සමාන වැදගත්කමක් ලබා දිය යුතු ය. රාජ්‍ය සුරැකුම්පත් තුළ විදේශ ආයෝජන සහ ගනුදෙනු කෙටි කාලීන මූල්‍යකරණයෙහි ලා ඵලදායී වුවත් මෙම උපකරණ ඉක්මණින් වෙනස්වන සුළු බැවින් තිරසර දීර්ඝ කාලීන සංචිත සඳහා සුදුසු නොවේ. පරමාදර්ශී තත්ත්වයක් තුළ, අපගේ සංචිතවලින් බහුතරයක් සමන්විත විය යුත්තේ ඍජු විදේශ ආයෝජන වැනි ණය නිර්මාණය නොකරන මුදල් ගලා ඒම්වලිනි. හුවමාරු ගනුදෙනුවලට ඇති තවත් යහපත් විකල්පයක් වන්නේ, හුවමාරු ගනුදෙනුවලට වඩා සැලකිය යුතු ලෙස වැඩි නැවත ගෙවීම් කාලයක් ඇති දීර්ඝ කාලීන ස්ථාවර ණය (උදාහරණ ලෙස ස්වෛරීත්ව බැඳුම්කර) යි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
PF වයර්
PF වයර්
වීශේෂාංග
Cabinet approves international sovereign bond restructuring
Sri Lanka’s Cabinet approved the restructuring of $14.2 billion in international sovereign bonds by swapping existing bonds for new ones, aligned with the IMF's debt sustainability analysis, following agreemen...
2024-11-27
The Morning
වැඩිදුර කියවන්න
තෝරාගැනීම
මාතෘකාව
2021 අයවැය
2022 අයවැය
2023 අයවැය
2024 අයවැය
International Monetary Fund
Articles
ආදායම
වියදම
ණය
සේවක අර්ථසාධක අරමුදල
මූල්‍යකරණය
කෘෂිකර්ම හා වාරිමාර්ග
සිවිල් පරිපාලනය
ආරක්ෂාව හා මහජන සාමය
අධ්‍යාපනය
බලශක්තිය සහ ජල සැපයුම
පරිසරය
සෞඛ්‍යය
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය
නාගරික සංවර්ධනය සහ නිවාස
PM promises a new budget with capital expenditure reductions
Prime Minister Ranil Wickremesinghe who met yesterday with representatives from the Chambers of Commerce, the Treasury and Economic Advisers, said a new budget would be presented with proposals for the significant reduction of capital expend...
2022-05-23
Daily Mirror
වැඩිදුර කියවන්න
Exporter dollar conversion and surrender rules bring in US$ 300mn monthly: CB
The Central Bank last week disclosed that it collects every month up to US$ 300 million from exporter dollar conversions and surrender requirements, which helps significantly to provide dollars to finance the essential imports such as fuel,...
2022-05-23
Daily Mirror
වැඩිදුර කියවන්න
New budget to replace 2022 current budget
Sri Lanka’s new administration headed by Prime Minister Ranil Wickremesinghe is gearing up to present a new, relief-based budget, around next month, replacing budget 2022 – for the first time in history since independence
2022-05-22
Sunday Times
වැඩිදුර කියවන්න
Sri Lanka succumbs to hard default
Sri Lanka yesterday succumbed to an embarrassing “hard default” as the grace period for the International Sovereign Bonds (ISB) Coupon payment lapsed.
2022-05-19
Daily FT
වැඩිදුර කියවන්න
page
108
of
156
‹
1
2
...
108
...
155
156
›