මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන ක්ෂේත්රය, ඇමරිකාවේ නව තීරු බදු ක්‍රමය නිසා 20% කින් පහත වැටීමේ අවධානමක !
අප්‍රේල් 02 වන දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව එරටට අපනයනය කරන භාණ්ඩ මත අමතර සියයට 44 ක තීරු බදු පැනවීය. මෙම අපනයනවලින් සියයට 64 ක් ඇඟලුම් කර්මාන්තය හරහා සිදු කෙරෙන අතර - 2023 දී එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 කට ආසන්න වුණි. මෙම අමතර බදු නිසාවෙන් වැඩිම බලපෑමක් එල්ල වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ය. ඇමරිකා එක්සත් ජනපදයට අපනයන සිදු කරන සියලුම අපනයනකරුවන් මත මෙසේ පනවන ලද මෙම තීරුබදු (Reciprocal Tariff) ඇඟලුම් සඳහා සමස්ත ඇමරිකා එක්සත් ජනපදයේ පවතින ඉල්ලුමේ පහත වැටීමට හේතු විය හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලෝක බැංකුවේ SMART ආංශික සමතුලිතතා ආකෘතිය භාවිතයෙන් සිදු කරන ලද මෙම විශ්ලේෂණයෙන් හෙළි වන්නේ, ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදයට කරන ඇඟලුම් අපනයනය ආසන්න වශයෙන් සියයට 20 කින් (ඇමරිකානු ඩොලර් මිලියන 300 කට වඩා) පහත වැටිය හැකි බවයි. එක්සත් ජනපද රජය විසින් ඇඟලුම් සඳහා ආනයන තීරුබදු 36% දක්වා වැඩි කළහොත් (බර තැබූ සාමාන්‍යය), එවැනි වැඩිවීමක් එක්සත් ජනපද පාරිභෝගිකයින්ට සහ ශ්‍රී ලංකාව වැනි අපනයනකරුවන්ට බලපාන්නේ කෙසේදැයි පුරෝකථනය කිරීම මෙම ආකෘතිය මගින් සිදු කරන ලදී.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
සෙවුම් ප්‍රතිඵල
ටැග්
සියළුම
ක්‍රියාකාරී සැළසුම
සැබෑ
වාර්ෂික වාර්තාව
විසර්ජන පනත
වත්කම් කළමනාකරනය
විගණන
බැංකුව
බැඳුම්කර
අයවැය
ශ්‍රී ලංකා මහ බැංකුව
වන්දි
රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුව
ආයතනික
කොවිඩ්
රේගු බද්ද
රේගුව
ණය කළමනාකරණය
ණය
හිඟ මූල්‍යකරණය
සංවර්ධනය
ආපදාව
මැතිවරණ
සේවක අර්ථසාධක අරමුදල
රැකියා නියුක්තිය
සේවක අර්ථසාධක අරමුදල
ආර්ථික සේවා ගාස්තු
ඇස්තමේන්තු
සුරාබදු
වියදම
විදේශ ණය
මුදල් පනත
මූල්‍යකරණය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය
සූදු බද්ද
ගැසට්
ප්‍රදාන
සෞඛ්‍යය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ආදායම් බදු
ණය
සාර්ව ආර්ථික විද්‍යාව
මුදල් අමාත්‍යංශය
මෝටර් වාහන
ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය
ජාතිය ගොඩනැගීමේ බද්ද
වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද
පාර්ලිමේන්තුව
කාර්ය සාධන වාර්තාව
ප්‍රසම්පාදනය
ප්‍රගති වාර්තාව
ව්‍යාපෘති ප්‍රගතිය
පළාත් සභා අයවැය
රාජ්‍ය මූල්‍ය
වේතනය
සංචිත
ආදායම
වංචා
විශේෂ වෙළඳ බද්ද
රාජ්‍ය සංස්ථා
මුද්දර ගාස්තු
රාජ්‍ය සංස්ථා
බදු නිදහස් කිරීම්
බදු සහන දීමනා
බදු ප්‍රතිසංස්කරණ
බදු ආදායම
බද්ද
විදුලි සංදේශ බද්ද
දුම්කොළ
එකතු කළ අගය මත බද්ද
vote on account
වර්ෂය අනුව තෝරන්න
සිට
2018
2019
2020
2021
සිට
>
දක්වා
2018
2019
2020
2021
දක්වා
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
"SOE"
Verité Institutional Knowledge Repository
Loading
පනත් සහ ගැසට් පත්‍ර
රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෝටර් රථ ප්‍රසම්පාදනය
වැඩිදුර විස්තර මෙතැනින්
2017 මැයි මස ඇති වූ ල ගැලීම්, ගංවතුර හා නායයාම් තත්ත්වය මත විපතට පත් රාජ්‍ය ව්‍යවසායන්හි නිලධරයන්ට විශේෂ ණය අත්තිකරම් මුදලක් ලබා දීම
වැඩිදුර විස්තර මෙතැනින්
රාජ්‍ය ව්‍යවසායයන්හි සේවකයන්ගේ උපයන විට ගෙවීම් බදු අය කර ගැනීම
වැඩිදුර විස්තර මෙතැනින්
ආයතනික සමාජ වගකීම් (CSR) රාජ්‍ය සතු ව්‍යවසායන්හි (SOEs) ක්‍රියාකාරකම් ලෙස තාවකාලික අත්හිටුවීම ඉවත් කර ගැනීම
වැඩිදුර විස්තර මෙතැනින්
රැකියා ආදායමෙන් ආදායම් බද්ද අඩු කිරීම - රාජ්‍ය සතු ව්‍යවසායක (SOEs) සේවකයින්ගේ පුද්ගලික ආදායම් බදු අත්තිකාරම් - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුව (චක්‍රලේඛ අංක. PED 01/2023) (12/1/2023)
වැඩිදුර විස්තර මෙතැනින්
Expenditure Management and Business Sustainability of State of owned enterprises (SOEs)
වැඩිදුර විස්තර මෙතැනින්