මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
අධ්‍යාපනය සඳහා රජය විසින් අඩුම මුදලක් වැය කරනු ලබන දකුණු ආසියාවේ රට ශ්‍රී ලංකාවයි
2022 දී, ශ්‍රී ලංකාවේ රජය විසින් – පළාත් සහ මධ්‍යම රජයන් යන දෙඅංශයම – ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම් ද ඇතුළුව අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණක් වන මුදලකි. මේ අනුව, දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා දරන වියදම් සැලකූ විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එම ලැයිස්තුවේ පහළම ස්ථානයයි. මීට හාත්පසින් වෙනස් අයුරින්, ඉන්දියාව, මාලදිවයින සහ ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට වඩා වැඩි ප්‍රමාණයක් පොදු අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන අතර ආකර්ෂණීය ලෙස ඒ සඳහා සියයට 8ක් වෙන් කරන භූතානය කලාපයේ මුල් තැන ගනී. පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්ෂේත්රයට අදාළ අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ත් 2 ත් අතර නොවෙනස්ව තිබී ඇති අතර අනෙකුත් බොහෝ දකුණු ආසියාතික රටවල් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනු ලබන වියදම ක්‍රමානුකූලව වැඩි කර ඇත. අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ශක්තිමත් ප්‍රතිඵල අත් කර ගෙන තිබුණ ද, විශේෂයෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම ආශ්‍රිතව අධ්‍යාපන ක්ෂේත්රය සැලකිය යුතු අයුරින් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් තවදුරටත් පවතින බව පෙනෙන්නට තිබේ. මානව ප්රාග්ධනය ගොඩනැඟීම තුළින් ඵලදායිතාව ඉහළ නැංවීමත් ආර්ථික වර්ධනයත් සිදු වන අතර අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බොහෝ සමාජ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් ඉතා වැදගත් වේ. සීමිත රාජ්‍ය ආදායම සහ වියදම් සීමාවන් හේතුවෙන්, අධ්‍යාපනයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීමේදී රජය විසින් වෙනත් අංශ සඳහා වෙන් කර ඇති අරමුදල් අධ්‍යාපන ක්ෂේත්රය වෙත යොමු කර තම අවශ්‍යතාවන්ට ලබා දිය හැකි ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍ය විය හැක. 2024 අයවැය මගින් එක් එක් ක්ෂේත්රය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පිළිබඳ විස්තර ඔබට මෙතැනින් ලබා ගත හැක. එම විස්තර කියවා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා රජයට වියදම් කපා හැරිය හැකි යැයි ඔබ විශ්වාස කරන ක්ෂේත්‍ර මොනවා ද යන්න පිළිබඳව ඔබේ අදහස් කමෙන්ටු ඔස්සේ අප සමඟ බෙදා ගන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
විදසුන්
සියළුම
කෘෂිකර්ම හා වාරිමාර්ග
Articles
2021 අයවැය
2022 අයවැය
2023 අයවැය
2024 අයවැය
සිවිල් පරිපාලනය
ණය
ආරක්ෂාව හා මහජන සාමය
අධ්‍යාපනය
සේවක අර්ථසාධක අරමුදල
බලශක්තිය සහ ජල සැපයුම
පරිසරය
වියදම
මූල්‍යකරණය
සෞඛ්‍යය
International Monetary Fund
ආදායම
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය
නාගරික සංවර්ධනය සහ නිවාස
ටැග්
වියදම
සියළුම
ක්‍රියාකාරී සැළසුම
සැබෑ
වාර්ෂික වාර්තාව
විසර්ජන පනත
වත්කම් කළමනාකරනය
විගණන
බැංකුව
බැඳුම්කර
අයවැය
ශ්‍රී ලංකා මහ බැංකුව
වන්දි
රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුව
ආයතනික
කොවිඩ්
රේගු බද්ද
රේගුව
ණය කළමනාකරණය
ණය
හිඟ මූල්‍යකරණය
සංවර්ධනය
ආපදාව
මැතිවරණ
සේවක අර්ථසාධක අරමුදල
රැකියා නියුක්තිය
සේවක අර්ථසාධක අරමුදල
ආර්ථික සේවා ගාස්තු
ඇස්තමේන්තු
සුරාබදු
වියදම
විදේශ ණය
මුදල් පනත
මූල්‍යකරණය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය
සූදු බද්ද
ගැසට්
ප්‍රදාන
සෞඛ්‍යය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ආදායම් බදු
ණය
සාර්ව ආර්ථික විද්‍යාව
මුදල් අමාත්‍යංශය
මෝටර් වාහන
ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය
ජාතිය ගොඩනැගීමේ බද්ද
වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද
පාර්ලිමේන්තුව
කාර්ය සාධන වාර්තාව
ප්‍රසම්පාදනය
ප්‍රගති වාර්තාව
ව්‍යාපෘති ප්‍රගතිය
පළාත් සභා අයවැය
රාජ්‍ය මූල්‍ය
වේතනය
සංචිත
ආදායම
වංචා
විශේෂ වෙළඳ බද්ද
රාජ්‍ය සංස්ථා
මුද්දර ගාස්තු
රාජ්‍ය සංස්ථා
බදු නිදහස් කිරීම්
බදු සහන දීමනා
බදු ප්‍රතිසංස්කරණ
බදු ආදායම
බද්ද
විදුලි සංදේශ බද්ද
දුම්කොළ
එකතු කළ අගය මත බද්ද
දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
වර්ෂය අනුව තෝරන්න
සිට
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
දක්වා
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
Primary and Budget Balances move in opposite directions as interest payments increase!
The Fiscal Management Report 2024 published by the Ministry of Finance, shows that the Primary Balance improved from LKR -317 Bn in 3rd quarter 2022 to a positive LKR 124 Bn in 3rd quarter 2023. The Budget Deficit, however,...
2024-01-17
විශ්ලේෂණය බලන්න
2021 වසරේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වූයේ එම වසරේ රාජ්‍ය වියදමෙන් 41%ක් පියවීමට පමණි
2021 වසරේදී රාජ්‍ය
2022-09-27
විශ්ලේෂණය බලන්න
2020 දී රජයේ ආදායම - වැටුප් හා පොලී වල පුනරාවර්තන බැඳීම් ගෙවීමට ප්‍රමාණවත් නොවේ
මුදල් අමාත්‍යාංශයට අනුව, රජයේ ආදායම 2019 දී රුපියල් බිලියන 1,891 සිට 2020 දී රුපියල් බිලියන 1,450 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2020 සඳහා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ට වඩා අඩු වනු ඇති අතර එය ලොව අඩ...
2020-10-15
විශ්ලේෂණය බලන්න
2020 Mid-year Fiscal Performance
Latest figures released by the Central Bank of Sri Lanka show that revenue has fallen by 25% in the first half of 2020 compared to the first half of 2019. This has resulted in an increase of the budget deficit by 41% and debt by 8%.
2020-09-21
විශ්ලේෂණය බලන්න
ශ්‍රී ලංකාවේ මූල්‍ය කාර්යසාධනය (2019 ට සාපේක්ෂව 2020)
2019 පළමු කාර්තුව හා සැසඳීමේදී 2020 වසර් පළමු කාර්තුවේ අයවැය හිඟය 23% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති තවතම සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කෙරේ. වැට් හා ආදායම් බදු හේතුවෙන් ආදායම පහළ වැටී ඇත. ප්‍රාග්ධන විය...
2020-07-27
විශ්ලේෂණය බලන්න
The budget deficit has increased in 2019: With lower revenue and higher expenditure
The recently released figures for 2019 show that government revenue has fallen from 13.4% of GDP in 2018 to 12.6% of GDP in 2019. Meanwhile, government expenditure has increased from 17.7% of GDP in 2018 to 19.4% of GDP in 2019. This has caused a significant increase in the budget deficit from 5....
2020-07-08
විශ්ලේෂණය බලන්න
Consistent revenue shortfalls lead to more borrowings and less spending
The deviation in government revenue from the estimated figure has been increasing overtime. As a result, the government fell short of spending its budgeted expenditure and the budget balance deteriorated. The deviation in the...
2020-07-08
විශ්ලේෂණය බලන්න