මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
අධ්‍යාපනය සඳහා රජය විසින් අඩුම මුදලක් වැය කරනු ලබන දකුණු ආසියාවේ රට ශ්‍රී ලංකාවයි
2022 දී, ශ්‍රී ලංකාවේ රජය විසින් – පළාත් සහ මධ්‍යම රජයන් යන දෙඅංශයම – ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම් ද ඇතුළුව අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණක් වන මුදලකි. මේ අනුව, දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා දරන වියදම් සැලකූ විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එම ලැයිස්තුවේ පහළම ස්ථානයයි. මීට හාත්පසින් වෙනස් අයුරින්, ඉන්දියාව, මාලදිවයින සහ ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට වඩා වැඩි ප්‍රමාණයක් පොදු අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන අතර ආකර්ෂණීය ලෙස ඒ සඳහා සියයට 8ක් වෙන් කරන භූතානය කලාපයේ මුල් තැන ගනී. පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්ෂේත්රයට අදාළ අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ත් 2 ත් අතර නොවෙනස්ව තිබී ඇති අතර අනෙකුත් බොහෝ දකුණු ආසියාතික රටවල් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනු ලබන වියදම ක්‍රමානුකූලව වැඩි කර ඇත. අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ශක්තිමත් ප්‍රතිඵල අත් කර ගෙන තිබුණ ද, විශේෂයෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම ආශ්‍රිතව අධ්‍යාපන ක්ෂේත්රය සැලකිය යුතු අයුරින් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් තවදුරටත් පවතින බව පෙනෙන්නට තිබේ. මානව ප්රාග්ධනය ගොඩනැඟීම තුළින් ඵලදායිතාව ඉහළ නැංවීමත් ආර්ථික වර්ධනයත් සිදු වන අතර අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බොහෝ සමාජ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් ඉතා වැදගත් වේ. සීමිත රාජ්‍ය ආදායම සහ වියදම් සීමාවන් හේතුවෙන්, අධ්‍යාපනයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීමේදී රජය විසින් වෙනත් අංශ සඳහා වෙන් කර ඇති අරමුදල් අධ්‍යාපන ක්ෂේත්රය වෙත යොමු කර තම අවශ්‍යතාවන්ට ලබා දිය හැකි ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍ය විය හැක. 2024 අයවැය මගින් එක් එක් ක්ෂේත්රය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පිළිබඳ විස්තර ඔබට මෙතැනින් ලබා ගත හැක. එම විස්තර කියවා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා රජයට වියදම් කපා හැරිය හැකි යැයි ඔබ විශ්වාස කරන ක්ෂේත්‍ර මොනවා ද යන්න පිළිබඳව ඔබේ අදහස් කමෙන්ටු ඔස්සේ අප සමඟ බෙදා ගන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
පනත් සහ ගැසට් පත්‍ර
සියළුම
පනත
ඔට්ටු හා සූදු බදු
සුරාබදු සහ සුරාබදු (විශේෂ විධිවිධාන)
මූල්‍ය
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය (වගකීම)
දේශීය අදායම්
බදු දීමනා
එකතු කළ අගය මත බද්ද
වෙළඳ බදු සම්බන්ධ
වෙනත්
විසර්ජනය
ගැසට් /රෙගුලාසි
මුදල් අමාත්‍යාංශය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
චක්‍රලේඛ
හරබදු (2002) සහ ගෙවීම් පැහැර හරිනු ලැබූ බදු
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුව
රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුව
කොම්ප්ට්‍රොලර් ජෙනරාල් කාර්යාලය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
මුදල් අමාත්‍යාංශය
Tags
වියදම
සියළුම
ක්‍රියාකාරී සැළසුම
සැබෑ
වාර්ෂික වාර්තාව
විසර්ජන පනත
වත්කම් කළමනාකරනය
විගණන
බැංකුව
බැඳුම්කර
අයවැය
ශ්‍රී ලංකා මහ බැංකුව
වන්දි
රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුව
ආයතනික
කොවිඩ්
රේගු බද්ද
රේගුව
ණය කළමනාකරණය
ණය
හිඟ මූල්‍යකරණය
සංවර්ධනය
ආපදාව
මැතිවරණ
සේවක අර්ථසාධක අරමුදල
රැකියා නියුක්තිය
සේවක අර්ථසාධක අරමුදල
ආර්ථික සේවා ගාස්තු
ඇස්තමේන්තු
සුරාබදු
වියදම
විදේශ ණය
මුදල් පනත
මූල්‍යකරණය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය
සූදු බද්ද
ගැසට්
ප්‍රදාන
සෞඛ්‍යය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ආදායම් බදු
ණය
සාර්ව ආර්ථික විද්‍යාව
මුදල් අමාත්‍යංශය
මෝටර් වාහන
ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය
ජාතිය ගොඩනැගීමේ බද්ද
වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද
පාර්ලිමේන්තුව
කාර්ය සාධන වාර්තාව
ප්‍රසම්පාදනය
ප්‍රගති වාර්තාව
ව්‍යාපෘති ප්‍රගතිය
පළාත් සභා අයවැය
රාජ්‍ය මූල්‍ය
වේතනය
සංචිත
ආදායම
වංචා
විශේෂ වෙළඳ බද්ද
රාජ්‍ය සංස්ථා
මුද්දර ගාස්තු
රාජ්‍ය සංස්ථා
බදු නිදහස් කිරීම්
බදු සහන දීමනා
බදු ප්‍රතිසංස්කරණ
බදු ආදායම
බද්ද
විදුලි සංදේශ බද්ද
දුම්කොළ
එකතු කළ අගය මත බද්ද
දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
වර්ෂය අනුව තෝරන්න
සිට
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
දක්වා
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
Expenditure Management and Business Sustainability of State of owned enterprises (SOEs)
Circular on expenditure management and Business sustainability by State Owned Enteprises or SOEs monitored by the department of public enterprises
භාගත කිරීම සිදු කර යුත්තේ PDF
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරීන්ට විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුව (චක්‍රලේඛ අංක. 05/2022 (ii))(28/07/2023)
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් අදාළ පුද්ගලයින් / ආයතන වෙත බෙදා හැරනෙ චක්රලේඛයකි.ආවරණය කරන ලද ක්ෂේත්‍ර සඳහා නිදසුන් අතරට ගෙවීම්, ප්‍රසම්පාදන, විගණන සහ සේවා නියුක්තිකයික් සමඟ ඇති වෙනත් ගනුදෙනු වැනි පොදු ව්‍යාපාරවල මෙහෙයුම් පිළිබඳ දැන්වීම් ඇතුළත් වේ.
භාගත කිරීම සිදු කර යුත්තේ PDF
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරීන්ට විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුව (චක්‍රලේඛ අංක. 05/2022 (i))(17/05/2023)
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් අදාළ පුද්ගලයින් / ආයතන වෙත බෙදා හැරනෙ චක්රලේඛයකි.ආවරණය කරන ලද ක්ෂේත්‍ර සඳහා නිදසුන් අතරට ගෙවීම්, ප්‍රසම්පාදන, විගණන සහ සේවා නියුක්තිකයික් සමඟ ඇති වෙනත් ගනුදෙනු වැනි පොදු ව්‍යාපාරවල මෙහෙයුම් පිළිබඳ දැන්වීම් ඇතුළත් වේ.
භාගත කිරීම සිදු කර යුත්තේ PDF
පරිපූරක I - රජය සතු ව්‍යවසායන් සඳහා වන මෙහෙයුම් අත්පොත - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුව (චක්‍රලේඛ අංක. 01/2021(i))(16/05/2023)
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් අදාළ පුද්ගලයින් / ආයතන වෙත බෙදා හැරනෙ චක්රලේඛයකි.ආවරණය කරන ලද ක්ෂේත්‍ර සඳහා නිදසුන් අතරට ගෙවීම්, ප්‍රසම්පාදන, විගණන සහ සේවා නියුක්තිකයික් සමඟ ඇති වෙනත් ගනුදෙනු වැනි පොදු ව්‍යාපාරවල මෙහෙයුම් පිළිබඳ දැන්වීම් ඇතුළත් වේ.
භාගත කිරීම සිදු කර යුත්තේ PDF
හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් තරඟයට සහභාගී වීමට ආරාධනා - 2023 - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුව (චක්‍රලේඛ අංක. PE/COP/POLI/Circular Letters) (28/02/2023)
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් අදාළ පුද්ගලයින් / ආයතන වෙත බෙදා හැරනෙ චක්රලේඛයකි.ආවරණය කරන ලද ක්ෂේත්‍ර සඳහා නිදසුන් අතරට ගෙවීම්, ප්‍රසම්පාදන, විගණන සහ සේවා නියුක්තිකයික් සමඟ ඇති වෙනත් ගනුදෙනු වැනි පොදු ව්‍යාපාරවල මෙහෙයුම් පිළිබඳ දැන්වීම් ඇතුළත් වේ.
භාගත කිරීම සිදු කර යුත්තේ PDF
2023 වර්ෂය සඳහා පුනරාවර්තන වියදම් සියයට 6 කින් කප්පාදු කිරීම - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුව (චක්‍රලේඛ අංක. 02/2023)(14/03/2023)