මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
පොලී වියදම් රාජ්‍ය ආදායම ගිල ගනී
2023 දී ඉතිහාසයේ පළමු වතාවට රජය සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් පොලී ගෙවීම් සඳහා වැය කළ අතර එය රජයේ ආදායමෙන් 80% ක අගයක් සනිටුහන් කළේය. ඉහළ පොලී-ආදායම් අනුපාතය රටක ණය තිරසාරභාවයට දැඩි ලෙස හානිකර විය හැකිය. මෙම ඉහළ අනුපාතය ණය තිරසාරභාවය අවතක්සේරු කරමින් සහ අත්‍යවශ්‍ය රජයේ වියදම් සහ ආයෝජන සඳහා සීමිත ආදායමක් ඉතිරි කරමින් වැඩි වැඩියෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඇති කරයි. මෑත වසරවලදී පොලී -ආදායම් අනුපාතය හේතු දෙකක් නිසා ඉහළ ගොස් ඇත. 2019 දී බදු අඩු කිරීම නිසා ආදායම පහත වැටුණි දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස රජයේ ආදායම 2019 දී 12% සිට 2020 දී 9% දක්වා පහත වැටුණි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ 2019 දී අලුතින් තේරී පත් වූ රජය විසින් බදු අනුපාත කිහිපයක් අඩු කිරීමයි. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පොලී ගෙවීම් 6% ක් ලෙස පැවතියද, පොලී වියදම්, ආදායමේ ප්‍රතිශතයක් ලෙස 2019 දී 47% සිට 2020 දී 71% දක්වා ඉහළ ගියේය. ඉහළ පොලී අනුපාත සහ රජයේ ඉහළ ණය හේතුවෙන් පොලී පිරිවැය ඉහළ ගියේය 2021 ට පෙර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පොලී වියදම් 6% ලෙස පැවතියද, එය 2023 දී 9% දක්වා වැඩි විය. මෙයට හේතු වී ඇත්තේ (1) දේශීය පොලී අනුපාතික 10% ක තරම් අඩු අගයක සිට 25% ක් දක්වා වූ ඉහල අගයක් දක්වා 2021 පසු වකවානුවේ දී ශීඝ්‍රයෙන් ඉහල ගිය අතර- දැඩි මූල්‍ය තත්ත්වය හා විදේශීය මූල්‍යකරණය සඳහා ප්‍රවේශය සීමා වීම එම තත්ත්වයට උරදුන් ප්‍රධානතම හේතුකාරක වශයෙන් හඳුනාගත හැක. (2) මධ්‍යම රජයේ ණය ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2019 දී 81.9% සිට 2022 දී 114.2% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ලබාගත් අධික ණය සඳහා රජයට වැඩි පොලියක් ගෙවීමට සිදු වූ බැවින් පොලී වියදම් ඉහළ යාමට හේතු විය. පැහැර හරින ලද විදේශ ණය සඳහා වූ පොලී වියදම් ඇතුළත් වූයේ නම් මෙම පොලී මුදලේ අගය මීට වඩා වැඩි වනු ඇති බව ද සැලකිල්ලට ගැනීම වැදගත්ය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
2024 අයවැය
ඉලක්ක: 2024 අයවැය
ඉලක්ක: 2024 අයවැය
මෙය බෙදා ගන්න
2024 අයවැයේ ඇස්තමේන්තු අනුව ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.1% ක් වනු ඇතැයි අපේක්ශා කෙරේ.
2023-11-13
0
අදහස්
ඔබේ අදහස් දක්වන්න
අදහස ඇතුළත් කරන්න
සබැඳි මාතෘකා
Budget deficit decreased by Rs. 559 billion in the...
Nearly half of Sri Lankan public dissatisfied with...
Budget deficit down by Rs. 367 b for first five mo...
Govt. manages budget deficit independently