නිදහස් හා විවෘත ප්‍රවේශය
වසර ගණනාවක සිටම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලට වඩා සැලකිය යුතු ලෙසින් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති බව දක්නට තිබේ. පසුගිය වසර දෙක තුළ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ වියදම දකුණු ආසියානු කලාපයේ තෙවන ඉහළම අගය වේ.