නිදහස් හා විවෘත ප්‍රවේශය
COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන ප්‍රයත්නයන්ටට සහාය වීම සඳහා මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 873.5 ක විදේශ මූල්‍ය ආධාර ලබා දී ඇත.
පහත දැක්වෙන්නේ පරිත්‍යාගශීලීන්ගේ ලැයිස්තුවක්, අනුමත කරන ලද මුදල සහ ආධාරවල අරමුණයි.