නිදහස් හා විවෘත ප්‍රවේශය
සමස්ත වියදමින් 22%ක් රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා රජය වියදම් කරයි. රජයේ වියදම්වලින් වැඩි කොටස හිමි වන ක්ෂේත්‍රය කුමක්ද කියා ඔබ දන්නවාද?