අදාළ මැතිවරණ වර්ෂය තුළ ඉදිරිපත් වී ඇති සියළු යෝජනා හා ඒ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන මෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් රජය පසුවන තත්ත්වයද මේ තූළ සටහන් වී ඇත. ලේඛනය මුද්‍රණය වන වසරේදී පැවැත්වෙන මහ මැතිවරණයකට පෙර රට ආර්ථිකමය වශයෙන් පසුවන තත්ත්වය පිළිබඳ මෙමඟින් දැක්වේ.