රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
වාර්ෂික කාර්ෂය සාධන වාර්ෂතාව 2022 - ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව
2022 පළමු කාර්තුවේදී විශාල හා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය පිලිබදව මාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද දත්ත මෙම වාර්තාවේ සදහන් වේ. අදාළ කාර්තුවේදී ව්‍යාපෘතියට අදාළව ආයෝඡන ප්‍රතිපාදන හා ප්‍රයෝජනය, ව්‍යාපෘති වල භෞතික ප්‍රගතිය, කාල සීමා දීර්ඝ කිරීම් සහ ඇතිවූ ගැටලු පිළිබඳව වාර්තාව අවධාරණය කරයි.
පිටුවෙහි PDF දර්ශනය