පසුබිම, උපකල්පන හා තර්කණයද ඇතුළත් කරමින් 2023 දක්වා අනුගමනය කිරීමට නියමිත ණය උපාය මාර්ගය සම්බන්ධයෙන් වන විදසුනකි. රටේ යම් අවස්ථාවක පවතින ආර්ථික තත්ත්වයට පිළිතුරු වශයෙන් යොදා ගන්නා ණය කළමනාකරණ උපාය මාර්ගය මෙම ලේඛනය මඟින් දැක්වේ. මෙම උපාය මාර්ගය ක්රියාවට නැංවීම හා සම්බන්ධ පිරිවැය මෙන්ම අවදානමද මෙහිදී ඇගැයීමට ලක් කෙරේ.