ණය කළමනාකරණ වාර්තාව මඟින් අදාළ වර්ෂය තුළ රජයේ ණය කළමනාකරණය වූ ආකාරය විස්තර කෙරෙන අතර, ණය ප්රමාණ සැකසී ඇති ආකාරය හා ණය මට්ටම් මෙන්ම ඉදිරියේදී ණය සේවා කිරීමට යොදා ගන්නා උපාය මාර්ගද ඉන් දැක්වේ. රජයේ සුරැකුම් සම්බන්ධයෙන් සිදුවන වෙළඳපොළ ක්රියාකාරිත්වය, ඉදිරි ගැටළු සහ අවදානම හා ණය තිරසරභාවය පිළිබඳ අවබෝධයක්ද මෙම වාර්තාව තුළින් ලබා ගත හැක.