රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
භාණ්ඩාගාර මෙමෙයුම් මෙපාර්තමම්න්තුව ක්‍රියාකාරී සැලැස්ම 2025
අදාළ වර්ෂය තුළ ඉටු කිරීමට නියමිත ව්‍යාපෘති / ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක දළ සටහනක් සහ සමාලෝචනයකි. දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම මඟින් එහි ව්‍යාපෘති හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්, ඉන් අපේක්ෂිත ප්‍රතිදාන සහ ප්‍රතිඵලද සමඟින් දක්වා ඇත. එක් එක් ව්‍යාපෘතියක් සඳහා ඊට අදාළ වන කාලරාමු, මූල්‍ය හා භෞතික ඉලක්කයන් මෙන්ම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්නා වූ කාර්යාංශද එමඟින් දක්වා තිබේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි