අදාළ වර්ෂය තුළ ඉටු කිරීමට නියමිත ව්‍යාපෘති / ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක දළ සටහනක් සහ සමාලෝචනයකි. දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම මඟින් එහි ව්‍යාපෘති හා ඒ ආශ්රිත ක්‍රියාකාරකම්, එම වර්ෂය සඳහා ඉන් අපේක්ෂිත ප්‍රතිදාන සහ ප්‍රතිඵලද සමඟින් දක්වා ඇත.