මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුවිශේෂීත්වය
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය එහි ක්‍රමවේදය තුළ කැපී පෙනේ. සැලකිය යුතු ලෙස, විශ්‍රාම අරමුදල් සහ මහ බැංකව සතුු හෝල්ඩින්ග්ස් ප්‍රතිව්‍යුහගත කිරීම මත කේන්ද්‍රගත වී ඇත. 1998 සිට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 14ක් විස්තර කරන ලද “ස්වෛරී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටළු” නම් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව අනුගමනය කළ ප්‍රවේශයක් වෙන කිසිදු රටක් අනුගමනය කර නැති. පහත වගුව සහ වෙන් සටහන මෙය පැහැදිලි කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 14ම බැංකු අංශයේ ප්‍රතිව්‍යුහගතකරණය සිදුකර ඇති අතර, 64%ක් පුද්ගලික වත්කම් ප්‍රතිව්‍යුහගත කළද, කිසිවකුත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් පමණක් ඉලක්ක කළේ නැත. ග්‍රෙනාඩා සහ ඝානාව පමණක් ඔවුන්ගේ ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා පොදු විශ්‍රාම අරමුදල් ඇතුළත් කළ නමුත් මෙම අරමුදල් වෙනත් ඉලක්ක කිහිපයක් අතර විය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
PF වයර්
PF වයර්
වීශේෂාංග
SriLankan loses Rs. 12.9 b in Q1
SriLankan Airlines recorded a Rs. 12.9 billion net loss in Q1 FY25, driven by cash flow challenges, legacy issues, and financial costs from past debt. ...
2024-11-05
The Morning
වැඩිදුර කියවන්න
තෝරාගැනීම
මාතෘකාව
2021 අයවැය
2022 අයවැය
2023 අයවැය
2024 අයවැය
International Monetary Fund
Articles
ආදායම
වියදම
ණය
සේවක අර්ථසාධක අරමුදල
මූල්‍යකරණය
කෘෂිකර්ම හා වාරිමාර්ග
සිවිල් පරිපාලනය
ආරක්ෂාව හා මහජන සාමය
අධ්‍යාපනය
බලශක්තිය සහ ජල සැපයුම
පරිසරය
සෞඛ්‍යය
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය
නාගරික සංවර්ධනය සහ නිවාස
No change in fuel prices despite drop in global crude oil prices
Despite the fact that the price of a barrel of crude oil has dropped significantly in the global market, no fuel price revision will come into effect for the second quarter of this month.
2022-08-17
Daily Mirror
වැඩිදුර කියවන්න
PMB allocates Rs. 2000 Mn to purchase paddy this season
Agriculture Minister Mahinda Amaraweera presented a Cabinet paper to the Cabinet yesterday (16) to provide a higher price for paddy to the paddy farmers. The Minister announced that on the advice of the Sub-Committee appointed by the Cabinet...
2022-08-17
Daily News
වැඩිදුර කියවන්න
January-July remittance income plummets 50%
July remittance income at US$ 279.5 mn. slightly up from June, but down from US$ 453.3 mn a year ago. Cumulative figure for the seven-month period down 50% YoY to US$ 1.8bn.
2022-08-15
Daily Mirror
වැඩිදුර කියවන්න
President directs Govt institutions to limit expenditure
On the instructions of President Ranil Wickremesinghe, President’s Secretary Saman Ekanayake has informed all government institutions to strictly adhere to the Circular issued by the Treasury regarding the limitation of government expe...
2022-08-15
Daily News
වැඩිදුර කියවන්න
page
95
of
154
‹
1
2
...
95
...
153
154
›