මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ඉටු කළ යුතු මුළු කැපවීම් ගණන 110කි එයින් 62ක් 2024 මාර්තු වන විට ඉටු කළ යුතු වේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් 2023 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පළමු අදියර/ 'පළමු වාරය' තුළ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පිළිබඳ සිය ඇගයීම ප්‍රකාශයට පත් කර ඇත. මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ ‘විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ විධිවිධාන යටතේ පළමු සමාලෝචනය’ යන මාතෘකාව යටතේ ඇති IMF ඇගයීම ඇතුළුව, පවතින සියලුම තොරතුරු මත පදනම්ව අලුත් කෙරිණ. එයට අනුව ශ්‍රී ලංකාව 2023 නොවැම්බර් මස අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73 න් 60ක් (යම් ප්‍රමාදයන් සහිතව) ඉටු කර ඇත. ඉතිරි 13 ‘ඉටු නොකළ' කැපවීම් වන අතර, මෙම කැපවීම් 13න් 08ක් දෙවන අදියර තෙක්, නැතහොත් දෙවන සමාලෝචනය දක්වා වන කාලය වනතෙක් ඉදිරියට ගෙන ගොස් ඇත. ඉතිරි කැපවීම් 05 නැවත කිසිසේත්ම ඉටුකළ නොහැකි කැපවීම් වේ. එම කැපවීම් ඉදිරියට ගෙන යාමට නොහැකි ය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
PF වයර්
PF වයර්
වීශේෂාංග
SriLankan loses Rs. 12.9 b in Q1
SriLankan Airlines recorded a Rs. 12.9 billion net loss in Q1 FY25, driven by cash flow challenges, legacy issues, and financial costs from past debt. ...
2024-11-05
The Morning
වැඩිදුර කියවන්න
තෝරාගැනීම
මාතෘකාව
2021 අයවැය
2022 අයවැය
2023 අයවැය
2024 අයවැය
International Monetary Fund
Articles
ආදායම
වියදම
ණය
සේවක අර්ථසාධක අරමුදල
මූල්‍යකරණය
කෘෂිකර්ම හා වාරිමාර්ග
සිවිල් පරිපාලනය
ආරක්ෂාව හා මහජන සාමය
අධ්‍යාපනය
බලශක්තිය සහ ජල සැපයුම
පරිසරය
සෞඛ්‍යය
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය
නාගරික සංවර්ධනය සහ නිවාස
Sri Lanka’s paddy harvest to cross 5 MMTs next year: USDA
Sri Lanka's paddy rice harvest output is projected to exceed five million metric tons (MMT) in the next year, marking a significant recovery.
2024-05-08
Daily Mirror
වැඩිදුර කියවන්න
CBSL had a day one loss of over Rs. 760 b through DDO
The Central Bank of Sri Lanka (CBSL) faced a Day One Loss of over Rs. 760 billion due to restructuring approximately Rs. 2.5 trillion worth of CBSL debt through the Domestic Debt Optimization (DDO) initiative.
2024-05-08
The Morning
වැඩිදුර කියවන්න
Sri Lanka gross foreign reserves rise to 3.5 year high in April
Gross official reserves in Sri Lanka rose by $478 million in April 2024 to $5.438 billion due to the central bank's deflationary policy.
2024-05-08
Economy Next
වැඩිදුර කියවන්න
Sri Lanka rupee not seen to be volatile in future: CB Governor
Sri Lanka’s rupee is not seen to be volatile in the future based on data available at the moment, Central Bank Governor Nandalal Weerasinghe said.
2024-05-08
Economy Next
වැඩිදුර කියවන්න
page
34
of
154
‹
1
2
...
34
...
153
154
›