රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය මුල්‍ය කටයුතු (ඇස්තමේන්තුගත සහ සැබෑ අගයන්)
භාගත කිරීම සිදු කර යුත්තේ
ආදායම්, වියදම්, හිඟයන්, මූල්‍යකරණය පිළිබඳ අනුමත වාර්ෂික ඇස්තමේන්තු සහ සැබෑ දත්ත රු. මිලියන වලින් සහ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ඉදිරිපත් කරයි. මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා වගුව 6.1