නිදහස් හා විවෘත ප්‍රවේශය
කෝවිඩ්-19 බලපෑමට ලක්ව සිටින අවදානම් පිරිස් සඳහා රු. 5,000 ක ආධාරයක් ශ්‍රී ලංකා රජය විසින් මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදි. අවදානම් පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් සිදු කරන්නට යෙදුණු රාජ්‍ය මූල්‍ය වියදම් කලාපයේ අන් රටවල් හා සැසඳෙන්නේ කෙසේද?