මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
අධ්‍යාපනය සඳහා රජය විසින් අඩුම මුදලක් වැය කරනු ලබන දකුණු ආසියාවේ රට ශ්‍රී ලංකාවයි
2022 දී, ශ්‍රී ලංකාවේ රජය විසින් – පළාත් සහ මධ්‍යම රජයන් යන දෙඅංශයම – ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම් ද ඇතුළුව අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණක් වන මුදලකි. මේ අනුව, දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා දරන වියදම් සැලකූ විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එම ලැයිස්තුවේ පහළම ස්ථානයයි. මීට හාත්පසින් වෙනස් අයුරින්, ඉන්දියාව, මාලදිවයින සහ ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට වඩා වැඩි ප්‍රමාණයක් පොදු අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන අතර ආකර්ෂණීය ලෙස ඒ සඳහා සියයට 8ක් වෙන් කරන භූතානය කලාපයේ මුල් තැන ගනී. පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්ෂේත්රයට අදාළ අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ත් 2 ත් අතර නොවෙනස්ව තිබී ඇති අතර අනෙකුත් බොහෝ දකුණු ආසියාතික රටවල් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනු ලබන වියදම ක්‍රමානුකූලව වැඩි කර ඇත. අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ශක්තිමත් ප්‍රතිඵල අත් කර ගෙන තිබුණ ද, විශේෂයෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම ආශ්‍රිතව අධ්‍යාපන ක්ෂේත්රය සැලකිය යුතු අයුරින් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් තවදුරටත් පවතින බව පෙනෙන්නට තිබේ. මානව ප්රාග්ධනය ගොඩනැඟීම තුළින් ඵලදායිතාව ඉහළ නැංවීමත් ආර්ථික වර්ධනයත් සිදු වන අතර අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බොහෝ සමාජ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් ඉතා වැදගත් වේ. සීමිත රාජ්‍ය ආදායම සහ වියදම් සීමාවන් හේතුවෙන්, අධ්‍යාපනයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීමේදී රජය විසින් වෙනත් අංශ සඳහා වෙන් කර ඇති අරමුදල් අධ්‍යාපන ක්ෂේත්රය වෙත යොමු කර තම අවශ්‍යතාවන්ට ලබා දිය හැකි ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍ය විය හැක. 2024 අයවැය මගින් එක් එක් ක්ෂේත්රය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පිළිබඳ විස්තර ඔබට මෙතැනින් ලබා ගත හැක. එම විස්තර කියවා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා රජයට වියදම් කපා හැරිය හැකි යැයි ඔබ විශ්වාස කරන ක්ෂේත්‍ර මොනවා ද යන්න පිළිබඳව ඔබේ අදහස් කමෙන්ටු ඔස්සේ අප සමඟ බෙදා ගන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
විදසුන්
සියළුම
කෘෂිකර්ම හා වාරිමාර්ග
Articles
2021 අයවැය
2022 අයවැය
2023 අයවැය
2024 අයවැය
සිවිල් පරිපාලනය
ණය
ආරක්ෂාව හා මහජන සාමය
අධ්‍යාපනය
සේවක අර්ථසාධක අරමුදල
බලශක්තිය සහ ජල සැපයුම
පරිසරය
වියදම
මූල්‍යකරණය
සෞඛ්‍යය
International Monetary Fund
ආදායම
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය
නාගරික සංවර්ධනය සහ නිවාස
ටැග්
ශ්‍රී ලංකා මහ බැංකුව
සියළුම
ක්‍රියාකාරී සැළසුම
සැබෑ
වාර්ෂික වාර්තාව
විසර්ජන පනත
වත්කම් කළමනාකරනය
විගණන
බැංකුව
බැඳුම්කර
අයවැය
ශ්‍රී ලංකා මහ බැංකුව
වන්දි
රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුව
ආයතනික
කොවිඩ්
රේගු බද්ද
රේගුව
ණය කළමනාකරණය
ණය
හිඟ මූල්‍යකරණය
සංවර්ධනය
ආපදාව
මැතිවරණ
සේවක අර්ථසාධක අරමුදල
රැකියා නියුක්තිය
සේවක අර්ථසාධක අරමුදල
ආර්ථික සේවා ගාස්තු
ඇස්තමේන්තු
සුරාබදු
වියදම
විදේශ ණය
මුදල් පනත
මූල්‍යකරණය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය
සූදු බද්ද
ගැසට්
ප්‍රදාන
සෞඛ්‍යය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ආදායම් බදු
ණය
සාර්ව ආර්ථික විද්‍යාව
මුදල් අමාත්‍යංශය
මෝටර් වාහන
ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය
ජාතිය ගොඩනැගීමේ බද්ද
වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද
පාර්ලිමේන්තුව
කාර්ය සාධන වාර්තාව
ප්‍රසම්පාදනය
ප්‍රගති වාර්තාව
ව්‍යාපෘති ප්‍රගතිය
පළාත් සභා අයවැය
රාජ්‍ය මූල්‍ය
වේතනය
සංචිත
ආදායම
වංචා
විශේෂ වෙළඳ බද්ද
රාජ්‍ය සංස්ථා
මුද්දර ගාස්තු
රාජ්‍ය සංස්ථා
බදු නිදහස් කිරීම්
බදු සහන දීමනා
බදු ප්‍රතිසංස්කරණ
බදු ආදායම
බද්ද
විදුලි සංදේශ බද්ද
දුම්කොළ
එකතු කළ අගය මත බද්ද
දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
වර්ෂය අනුව තෝරන්න
සිට
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
දක්වා
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
Forensic audit revealed LKR 10 bn loss to EPF in irregular bond market transactions
The Presidential Commission of Inquiry that investigated the 2015 Bond Scam recommended a forensic audit of the EPF's historical transactions in the bond and equity markets. The forensic audit, published in 2019, produced five reports. T...
2024-10-04
විශ්ලේෂණය බලන්න
බැඳුම්කර වංචාවට වසර 9ක්
2015 බැඳුම්කර වංචාව සිදුවී
2024-02-27
විශ්ලේෂණය බලන්න
ශ්‍රී ලංකාව 1954 න් පසු ඇතිවූ ඉහළම උද්ධමනය අත්දකිමින් සිටී
පහත ප්‍රස්තාරය 1954 සිට 2022 මැයි දක්වා ශ්‍රී ලංකාවේ උද්ධමනය පෙන්නුම් කරයි. Previous insights show the key contributors to rising inflation. For more information : http...
2022-06-13
විශ්ලේෂණය බලන්න
ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික පෙර දැක්ම - මෙම ඉලක්ක සපුරා ගැනීමට හැකි වුවාද?
2021 ඔක්තෝම්බර් මාස, මහ බැංකු අධිපතිවරයා විසින් සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය සහතික කිරීම සඳහා මාස හයක පෙර දැක්මක් ප්‍රකාශයට පත් කළේය. පොරොන්දු වූ ඉලක්ක ළගා කරගැනීම පිළිබද විමර්ශනය සදහා, තහවුරු කල හැකි සංක්යාත්...
2022-04-06
විශ්ලේෂණය බලන්න
Net Foreign Assets of the Central Bank turns negative at a multi-decade low in August 2021
Net Foreign Assets (NFA) of a country's monetary authority refers to the difference between gross foreign reserve assets and liabilities related to foreign reserves. Typically, such liabilities include the Centr...
2021-11-04
විශ්ලේෂණය බලන්න