Free and Open Access to
Public Finance Data and Analysis
data-chart
සහන විදේශ ණය - ඇත්තටම අපිට සහනයක් ද?

ශී‍්‍ර ලංකාවේ ව්‍යාපෘති බොහෝමයක්, ප‍්‍රධාන වශයෙන්ම මාර්ග-පාලම්-ගොඩනැගිලි වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති බොහෝමයක්, කි‍්‍රයාත්මක වන්නේ විවිධ පාර්ශවයන්ගෙන් ලබාගත් සහන ණය ආධාර යොදාගෙන. නමුත් මෙම සහන ණයවල, නොපෙනෙන පිරිවැයක් තිබෙන බව ඔබ දන්නවා ද? මේ නොපෙනෙන පිරිවැයටත් මුදල් යොදවන්නට අපට සිදුවන නිසාම, මේ සහන ණයවලින් ඇත්තටම අපිට සහනයක් ලැබෙනවා ද, කියන එක ගැටලුවක්. ණය ගැන රටේ කතාබහක් ඇතිව තිබෙන මේ කාලයේ, මේ අපි ඒ ගැන කරපු කාලීන සංවාදයක්.

2021-03-25
0 Comments
Post a Comment