රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රසායනික පොහොර මත ශ්‍රී ලංකාවේ ආර්ථිකමය රඳා පැවැත්ම

රටම කාබනික වගාවට යොමු කිරීමේ රජයේ උත්සාහයේ එක් පියවරක් ලෙස 2021 අගෝස්තු මස ශ්‍රී ලංකා රජය දේශීය නිෂ්පාදකයන්ගෙන් කාබනික පොහොර මිලදී ගැනීමට රු බිලියන 3.8 ක් වෙන් කළේ ය.  

2020 දී, ශ්‍රී ලංකා රජය, රටේ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා අඩු මිලට පොහොර සැපයීමේ දිගුකාලීන ප්‍රතිපත්තියක් වන එහි පොහොර සහනාධාර වැඩසටහන සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.24%ක් වැය කළේය. දේශගුණය හා සම්බන්ධ උච්චාවචනය වන අස්වනු නෙලීමේ රටාවන්, පෙර වසරවල හිඟ මුදල් පියවීම යනාදිය හේතුවෙන් පොහොර සහනාධාරය සඳහා වැය වූ වියදම එක් එක් වසරවල වෙනස් වී ඇත. ශ්‍රී ලංකාවේ කලාපීය මිතුරන් අතර ශ්‍රී ලංකාවේ පොහොර භාවිතා කිරීමේ තීව්‍රතාව මධ්‍ය පරාසයක පවතී.

2021-10-18
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න