රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල අපේක්ෂිත ඉලක්ක සහ සැබෑ භෞතික ප්‍රගතිය 2021 පලවෙනි කාර්තුව

2021 වසර සඳහා රුපියල් බිලියන 185 ක මුළු ප්‍රතිපාදනවලින් 2021 පළමු කාර්තුව සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 25 කි. රුපියල් බිලියන 25 න් 38% ක් පමණක් වියදම් කර ඇති බව වාර්තාවේ සඳහන් වුවද පලවෙනි ඇමුණුමෙහි තොරතුරු පෙන්නුම් කරන්නේ 2021 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 40 ක් වියදම් කර ඇති බවයි.

ව්‍යාපෘති 53 සඳහා නිම කිරීමට නියමිත වසරවල්  2021 සිට 2030 දක්වා පරාසයක පවතී.

පහත සබැඳි මගින් ව්‍යාපෘති කළමණාකරන අධීක්ෂණ දෙපාර්තුමේන්තුවේ වාර්තා සදහා ප්‍රවේශ විය හැකිය

 https://publicfinance.lk/en/report/Progress%20_2021Q1_depprojectmanagement

 https://publicfinance.lk/en/report/Progress%20_2021Q2_depprojectmanagement

2022-01-10
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න