රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
විවිධ ලේඛනවල ඇතුළත් අයවැය අංකවල නොගැලපීම් (2022)

 2021 නොවැම්බර් මාසයේදී රජය විසින් අයවැය ඇස්තමේන්තු නිකුත් කර එදිනම අයවැය කතාව ඉදිරිපත් කරන ලදී. 

කෙසේ වෙතත්මෙම ලේඛන දෙකෙන් ඉදිරිපත් කරන ලද, රාජ්‍ය ආදායම, වියදම් සහ හිඟය සදහා වූ අගයන් එකිනෙකට වෙනස් වන අතර  එමඟින්අයවැය සංඛ්‍යාලේඛනවල විශ්වසනීයත්වය අඩු වේ. 

එලෙසම සැබෑ අගය කුමක්ද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති කරයි. 

අයවැයකතාවේ ඇමුණුම III සහ IV හි ඉදිරිපත් කර ඇති ආදායම් වියදම් යෝජනා අයවැය ඇස්තමේන්තු අගයන් හා එකතු කළද වෙනසක්පවතින්නේ ඒවා අයවැය ඇස්තමේන්තු සකස් කිරීමෙන් පසු අයවැයට ගෙන ආ නව යෝජනා නිසාවෙන් විය හැකිය.

වාර්තාව මෙතැනින් භාගත කරගන්න;

2021-12-14
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න