රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා වන රුපියල් බිලියන 200ක පරිපූරක ඇස්තමේන්තුව 2021 වසරේ අයවැය සංඛ්‍යා වෙනස් කරන්නේ කෙසේද ?

කොවිඩ් වසංගතය පාලනය කිරීමට සහ අනෙකුත් හදිසි අවශ්‍යතා සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 200ක පරිපූරක ඇස්තමේන්තුව ජුනි 23වන  දින පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙය දැනට පවතින අයවැය වියදම සහ අයවැය හිඟය රුපියල් බිලියන 200කින් වර්ධනයට වීමට හේතු වනු ඇත.​

2021-07-22
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න