රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රජයේ ණය ඉතිහාසය 1950-2021

1950 සිට 2020 දක්වා දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය කොපමණ මට්ටම්වලින් පැවතුනි ද, යන්න මෙම ප්‍රස්තාරයෙන් පෙන්වයි. යම් වසරකට අදාළව ණය සහ දළ දේශීය නිශ්පාදිතය අතර අනුපාතිකය දැනගැනීමට එය මතට කර්සරය ගෙන යන්න.

 
2020-11-17
1 අදහස්
මට දැනගන්න අවශ්‍ය 1948/ සිට 2022 දක්වා වැඩිම ණය ප්‍රමාණයක් ලබාගත් ආණ්ඩුව කුමක්ද සහ ඔවූන් රුපියල් ශක්තිමත් කිරිමට ගත් ක්‍රියාමාර්ග
Nimantha Sampath
22 Mar 2023
ඔබේ අදහස් දක්වන්න