රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2020 සිට 2021 වන විට රජයේ අයවැය හිඟය රුපියල් බිලියන 32 කින් අඩු වී ඇත

2021 වසර සඳහා මෑතකදී නිකුත් කළ සංඛ්‍යාලේඛන අනුව, 2020 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2% ක්ව පැවති රජයේ ආදායම 2021 වන විට 8.7% ක් දක්වා 2020 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 23.0% ක්ව පැවති රජයේ වියදම 2021 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 21.0% දක්වා අඩු වී ඇත. මෙය, 2020 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.9% ක්ව පැවති අයවැය හිඟය, 2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 12.2% ක් දක්වා අඩු වීමට හේතු වී ඇත.

2022-09-20
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න