රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම

අඛණ්ඩ අර්බුදයෙන් ගොඩ ඒමේ අභියෝගයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටී. මෙම පසුබිම් සටහන පෙන්වා දෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR)  ආර්ථිකයට සහ රටට වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පෙරට වඩා ශක්තිමත් සහ ඔරොත්තු දීමේ හැකියාවන් සහිත තීරණාත්මක ප්‍රතිලාභ හතරක් සපයන බවයි. පළමුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය DDR මගින් ශ්‍රී ලංකා රජය සඳහා විසඳුම් මාර්ගයක් සපයයි. දෙවනුව, එය ආර්ථිකයේ ස්ථාවරත්වය (සාර්ව ස්ථාවරත්වය) සඳහා පදනම සපයයි. තෙවනුව, එය පසුකාලීන ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය සම්භාවිතාව අඩු කරන අතර, සිව්වනුව, අර්බුදයේ බර සාධාරණ ලෙස බෙදා ගැනීමට එය පහසුකම් සපයයි. 

Download Publication

2022-11-04
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න