රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය ආදායමේ විස්තරය, 2010– 2022

ආදායම් බදු, සුරාබදු, VAT, PAL, NBT, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, වෙනත් බදු, බදු නොවන ආදායම් සහ ප්‍රදාන ලෙස කොටස් කර ඇති රජයේ ආදායම පහත තොරතුරු ප්‍රස්තාරයෙන් දැක්වේ.

මූලාශ්‍රය: 2022 අයවැය ඇස්තමේන්තු, ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා
*2021 සහ 2022 සංඛ්‍යාවන් පිළිවෙළින් ඇස්තමේන්තු (R) සහ ඇස්තමේන්තු (E) ලෙස ප්‍රතිශෝධනය කර ඇත.

2021-11-23
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න